☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
මම දැන් ගෙදර යන්න ලෑස්තිය. ඒත් මේ දෙය ගැන කියල යන්නම්. ටොම් මහතා ගෙන් අවසරයි.

අහන්න කෙනෙක් නැත්තං මොන ගීතද? ඉල්ලුම හැටියට සැපයුම කියලා දැන් හැදෙන්නේම බොහොම සීනිබෝල සින්දු. ඒක කණපිට පෙළන්න නම් රසඤතාව ආපහු ගේන්න වෙනව තරුණ පරපුර අතරට. කවුරු කොහොම කිව්වත් තරුන පරපුර තමයි ගීතය ගෙනියන්නෙ ඉදිරියට. මොකද නව නිර්මාන කරන්න ශක්තිය තියෙන්නෙ එයාලට නිසා.

රසවින්දනය ගැන අද තරුණ පරපුරට ඉස්කෝලෙ උගන්නන්නේ නැති වුනත්, මෙතන ඉන්න කොල්ලො කෙල්ලො සෙට් එකම හොඳ රසඤතාවක් ඇති අය. නරකද මෙතන ඉන්න රසවින්දන හැකියාව තියෙන අය ත්‍රෙඩ් එකක් කලොත් රසවින්දනය, සාහිත්‍යය ගැන සහ ගීත රචණය, කවි වගේ සෞන්දර්යාත්මක දේ ගැන? අපිට අභ්‍යාසයක් විදිහට ගීත ලියන්නත් පුළුවන්. ඒ වගේම සාහිත‍ය ගැන පරිනත එළකිරි මෙම්බර්ස්ලා ලවා ඒව සංස්කරණය කරවගන්න, වැරදි අඩුපාඩු හදගන්නත් පුලුවන්. ගීත රචකයන්ට අවශ්‍ය වස්තු බීජ එහෙමත් කියන්න පුළුවන්. අපිට පුළුවන් නේද අඩුපාඩු හදලා හොඳ ගායකයන්ට ඒව යොමු කරන්නත්.

කවුද දන්නෙ, හරි හමන් තරුණ ගීත රචකයො කීප දෙනෙක් අපිට මෙතනින් බිහිකරගන්න පුළුවන් වුනොත් අපිට අජන්තා රණසිංහ වැනි අසහාය ගීත රචකයන් නැති වීමෙන් වුනු පාඩුව ටිකක් හරි මගහරව ගන්න පුළුවන් වෙයිද කියල.


ඒක නිසා මෙහෙම ආරාධනයක් කරනව සීනියර් මෙම්බෙර්ස්ලට; ඉහත කිව්ව තාලේ නූලක් පටන් ගනිත්වා! අපි ඒකට බොක්කෙන්ම සපෝට් එක දෙනවා.

සප් එකක් දෙන්නෝ
 

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඒකනේ කියන්නේ... වැදගත් උදවිය එනකොට කුණු අයින් වෙලා පිරිසිදු වෙන්න වහින්නේ...

    අනේ උබේ වැදගත් කම :P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Menna meka ape Mr PERERA mahathayata man gane :D :lol:
    (KRIPTER malliye : heta indan man EK nawoth mage maranayata waga kiyanna oni Perera kiyala policiyata kiyapan honde :P :rofl: )


    කොහෙද බොල ගිහින් හිටියේ...
    අපිට ආරංචිය ආවේ කාල කාල මහත් වෙලා ගෙට රිංගන්න බැරිව එළියේ ඉන්නවා කියල...
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    සප් එකක් දෙන්නෝ

    මචං සීනියර් ජුනියර් කියල වැඩක් නෑ , හොද දෙයක් කරනවානම් කව්රු කලත් එකයි , වෙන කව්රුත් දානකන් ඉන්නේ නැතුව උබම පුලුවන්නම් පටන් ගනින් නුලක් දාල කට්ටිය sup එක දෙයි ;)
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    හිටගෙනද...:lol:

    මේ දවස්වල හැමෝම හිටං ඉන්නේ එක නිසා මාත් වෙනසකට මුල පුරන්න හිටං ඉන්න ඕන කියලා හිතුවා :):)
    එක හිතුවට වඩා ලේසි ප්ලෑන් එකක් හැබැයි මගේ යටි පතුල ගල් වෙලා වගේ:nerd::nerd:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සප් එකක් දෙන්නෝ

    ජුනියර් සීනියර් කියල දෙයක් නැහැ මැට්ටෝ හොඳ වැඩේකට....
    උඹ පටන් ගනින්.. අපි බම්ප් කරන්නම්...
    මට නම් සින්දු තියා කවියක් වත් ලියන්න බැහැ...
    හැබැයි ඕනෑම සින්දුවක් කුණුහරුප සිංදුවකට හරවන්න යන්නේ සුළු මොහොතයි...
    ඒවා ඕන නැහැ... උඹ පටන් ගනින්...
    මේකේ ඉන්නවා ලස්සන කවි සිතුවිලි තියෙන කට්ටිය...
    දෙව්රන්ගි අක්ක, සන්කපාලය වගේ...

     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අප්පට සිරි අයියා
    ඩොකෙක් අල්ලලා බේතක් ගන්න.මේ දවස් වල හැදෙන උණ එච්චර හොඳ නෑ

    මේ දවස් වල තල් හකුරු කන්නත් එපා කියල තියෙන්නේ... හැදෙනවා තල් උණ...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේ දවස්වල හැමෝම හිටං ඉන්නේ එක නිසා මාත් වෙනසකට මුල පුරන්න හිටං ඉන්න ඕන කියලා හිතුවා :):)
    එක හිතුවට වඩා ලේසි ප්ලෑන් එකක් හැබැයි මගේ යටි පතුල ගල් වෙලා වගේ:nerd::nerd:

    WD-40 එකක් ගෙනත් යටි පතුලට ස්ප්‍රේ කරන්න.. එතකොට ගල් වගේ ගතිය මග ඇරිලා යාවි...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔව් මම විතරයි ඉන්නේ අයි අව්ල්ද ??

    Owl_Fly_by_WDBurns.gif


    අවුල් තමයි.. මේ ඉන්නේ අවුල්...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ගමේ ගිහිං එද්දී තෙලිජ්ජවිල හරිදී පොඩි වැස්සක් දැක්ක එච්චරම තමයි :no::no:

    වැස්ස දැකල නැත්නම් වැලිගම එන්න... වැස්සේ තෙමිලා යන්න පුළුවන්...