කෝ බන් අර ත්‍රෙඩ් එක.
මී මැස්සෝ ගැන එකක් දැම්ම වගා එක පොඩ්ඩක් ............
VM එකකුත් දාලා තිබුනා නේද ??


ඔවුනේ බන්.ත්‍රෙඩ් එක බාගෙට බලබල හිටියේ.රේඩියෝ එකේ අන්තිම හරියට එනකොට ඩේටා ඉවර උනා.ඊට පස්සේ ෆෝන් එකෙන් ලොග් උනේ.උඹේ ත්‍රෙඩ් එක එහෙමම අමතක උනා.![]()

එල එල වැවීමේ අදහස මොකද උනේ ??එල එල වැවීමේ අදහස මොකද උනේ ??