☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    35
    දෙණියාය :)
    අපිට වහිනවා ඩෝ.උඹලටත් වහිනවද

    ලාවට පොදයක් යනවා බන්

    අද මම කඩුවෙල ඉදන් බයික් එකේ හොරනට ගියා
    කඩුවෙල පහුවෙද්දිම වැස්සා හොදටම හෝමගම හරියට යනකම්ම හොදටම තෙමුනා හොරනට වැස්සක පාටක් වත් තිබ්බේ නෑ නරියෙක් වගේ මම හොදටම තෙමිලානෙහ් බන් ඒ පැත්තෙ උන් බලනවා මම තෙමිලා කොහොමද කියල පට්ට නෝන්ඩිය අද:sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලාවට පොදයක් යනවා බන්

    අද මම කඩුවෙල ඉදන් බයික් එකේ හොරනට ගියා
    කඩුවෙල පහුවෙද්දිම වැස්සා හොදටම හෝමගම හරියට යනකම්ම හොදටම තෙමුනා හොරනට වැස්සක පාටක් වත් තිබ්බේ නෑ නරියෙක් වගේ මම හොදටම තෙමිලානෙහ් බන් ඒ පැත්තෙ උන් බලනවා මම තෙමිලා කොහොමද කියල පට්ට නෝන්ඩිය අද:sorry:

    ඔව් බන්.මාවත් අවිස්සාවේල්ල පැත්තේ ඉඳන් එනකොට වැස්සට අහු උනා.හොරණ බන්ඩාරගම පැත්ත වැහි පොදක් දැකලා නෑ.