සින්හල පන්තියක් එහෙම කරනවැයි ඔය පැත්තේ ??![]()


තාම නෑ.පටන් ගත්තොත් උඹට ෆ්රී කාඩ් එකක් දෙනවා.![]()
අපිට වහිනවා ඩෝ.උඹලටත් වහිනවද

ලාවට පොදයක් යනවා බන්
අද මම කඩුවෙල ඉදන් බයික් එකේ හොරනට ගියා
කඩුවෙල පහුවෙද්දිම වැස්සා හොදටම හෝමගම හරියට යනකම්ම හොදටම තෙමුනා හොරනට වැස්සක පාටක් වත් තිබ්බේ නෑ නරියෙක් වගේ මම හොදටම තෙමිලානෙහ් බන් ඒ පැත්තෙ උන් බලනවා මම තෙමිලා කොහොමද කියල පට්ට නෝන්ඩිය අද![]()