☣☣ මඤ්ඤං උයන ☣☣ 6

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ මන්ද අක්කේ මං නං කට්ටියව ළිඳේ දාන්නේ නෑනේ :D

    මොකෝ බන් පොත් බෙදන වැඩේට උනේ.මාත් පුලුවන් විදියට සම්මාදම් වෙන්න බැලුවේ.කරුමෙට සැලරි වැටෙන්න පරක්කු උනා:(:(.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    මොකෝ බන් පොත් බෙදන වැඩේට උනේ.මාත් පුලුවන් විදියට සම්මාදම් වෙන්න බැලුවේ.කරුමෙට සැලරි වැටෙන්න පරක්කු උනා:(:(.

    අව්ලක් නෑ බන් ඔක්කොම හොදින් කෙරුනා අනිත් සැරේට සෙට් වෙයන් :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    SLT එකේ Sri Lanka Telecom (Services) Limited එකේ නෙට්වර්ක් සයිඩ් එකේ
    වෙකන්සි වගයක් තිබේ PM එකක් දමන්න CCNA සහ Microsoft සෙටිෆිකෙට් තිබීම
    අවශ්‍යයි පඩිය අවමය 40000 සිට ඉහලට
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    SLT එකේ Sri Lanka Telecom (Services) Limited එකේ නෙට්වර්ක් සයිඩ් එකේ
    වෙකන්සි වගයක් තිබේ PM එකක් දමන්න CCNA සහ Microsoft සෙටිෆිකෙට් තිබීම
    අවශ්‍යයි පඩිය අවමය 40000 සිට ඉහලට

    අහ්.මල් බබා කෝමැයි.
    ඕවාට ඇත්තටම මිනිස්සු ගන්නවද බන්.මාත් කලින් පාර ඇප්ලයි කලා.නෝ ආන්සර්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    අහ්.මල් බබා කෝමැයි.
    ඕවාට ඇත්තටම මිනිස්සු ගන්නවද බන්.මාත් කලින් පාර ඇප්ලයි කලා.නෝ ආන්සර්.
    ගන්නවා බන් සුදුසුකම් තියෙනවා නම්

    මෙහෙමනෙ බන් ඇප්ලිකේෂන් එන්නේ තොග ගණන් බන්
    දන්නවනේ පලවෙනි අවුරුද්දෙම දාන උන් ඉන්නවා බන් ඇප්ලිකේෂන්
    උපාධිවල ඉතින් කොහෙද
     
    එල එල.