Ah Ranga mallith hitiyada?
Kawda eyaawa eeye lindhe damme? Office fun htread eke dawal ehema kathaawak kiyala thibbane![]()

අනේ මන්ද අක්කේ මං නං කට්ටියව ළිඳේ දාන්නේ නෑනේ![]()

.මොකෝ බන් පොත් බෙදන වැඩේට උනේ.මාත් පුලුවන් විදියට සම්මාදම් වෙන්න බැලුවේ.කරුමෙට සැලරි වැටෙන්න පරක්කු උනා.

අව්ලක් නෑ බන් ඔක්කොම හොදින් කෙරුනා අනිත් සැරේට සෙට් වෙයන්![]()
අනේ මන්ද අක්කේ මං නං කට්ටියව ළිඳේ දාන්නේ නෑනේ![]()


තනියම නම් බහින්නේ නෑ![]()

hehe set eka pitinda bahine![]()
එල බන්.පොඩිඋන්ට සෑහෙන සතුටු ඇතිනේ.
අනිවාලබන පාර සෙට්වෙන්නම්.



SLT එකේ Sri Lanka Telecom (Services) Limited එකේ නෙට්වර්ක් සයිඩ් එකේ
වෙකන්සි වගයක් තිබේ PM එකක් දමන්න CCNA සහ Microsoft සෙටිෆිකෙට් තිබීම
අවශ්‍යයි පඩිය අවමය 40000 සිට ඉහලට
අහ්.මල් බබා කෝමැයි.
ඕවාට ඇත්තටම මිනිස්සු ගන්නවද බන්.මාත් කලින් පාර ඇප්ලයි කලා.නෝ ආන්සර්.
ගන්නවා බන් සුදුසුකම් තියෙනවා නම්
අහ්.මල් බබා කෝමැයි.
ඕවාට ඇත්තටම මිනිස්සු ගන්නවද බන්.මාත් කලින් පාර ඇප්ලයි කලා.නෝ ආන්සර්.
ගන්නවා බන් සුදුසුකම් තියෙනවා නම්
මෙහෙමනෙ බන් ඇප්ලිකේෂන් එන්නේ තොග ගණන් බන්
දන්නවනේ පලවෙනි අවුරුද්දෙම දාන උන් ඉන්නවා බන් ඇප්ලිකේෂන්
උපාධිවල ඉතින් කොහෙද