☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උබ ඉන්නවනේ :P බබාට උදව් කරහං

    අපි වැඩක් කලොත් ඉතින් තිතට තියනවා හරිය.
    ඉතින් මොකෝ බන් වෙන්නේ.ඔෆිස් පටන් ගත්තැයි
    අපිට නම් 20 තමා කාර්යාල කටයුතු පටන් ගන්නේ
    කිරි උතුරවලා හාමුදුරුවෝ ඇවිදින් පොඩි අනුශාසනාවක් කරලා
    එහෙම තමා වැඩ කටයුතු ආරම්භ වෙන්නේ
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,752
    21,046
    113
    adala nene
    රෑ තුනට විතර ඩවුන් වෙන්න දැම්මේ
    ලන්ඩන් බිම වැටිච්ච එක බැලුවද උඹලා
    ඩේටා ඉවර උනා එක ඩවුන්ලෝඩ් කොරගන්න විදියක් නැතුව ඉන්නෙ :no::no:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රෑ තුනට විතර ඩවුන් වෙන්න දැම්මේ
    ලන්ඩන් බිම වැටිච්ච එක බැලුවද උඹලා

    මට නම් ෆිල්ම් එකක් බලපු කාලයක් මතක නෑ.ලයිෆ් එක හරිම බෝරින් වෙලා:(:(
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,752
    21,046
    113
    adala nene
    මට නම් ෆිල්ම් එකක් බලපු කාලයක් මතක නෑ.ලයිෆ් එක හරිම බෝරින් වෙලා:(:(
    ඔවු බන් මේ රෙද්ද ජොබ් එක කරන්න ගත්තා විතර්යි දැන් ෆිල්ම් එකක් බලන්නවත් වෙලාවක් නෑ :frown::frown:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපිට නම් 20 තමා කාර්යාල කටයුතු පටන් ගන්නේ
    කිරි උතුරවලා හාමුදුරුවෝ ඇවිදින් පොඩි අනුශාසනාවක් කරලා
    එහෙම තමා වැඩ කටයුතු ආරම්භ වෙන්නේ

    අපි නම අද වැඩ පටන් ගත්තා.