උබ ඉන්නවනේබබාට උදව් කරහං
අපෝ මේකා ලියෝ ක්ලබ් එකේ ඉන්නවද.විනාසයි


උබ ඉන්නවනේබබාට උදව් කරහං


මම නම්![]()
හා හාඋබ හිටියොත් නම් ඒකත් ඉවරයි![]()
තාම නිවාඩු බොල 22 පටාන් ගන්නෙ![]()
මක්කැයි කියලා තියෙන්නෙහා හා
ලියෝ ක්ලබ් එකකින් ලියුමක් එවල තියෙනවා එකයි බැලුවේ බන්


හා හා
ලියෝ ක්ලබ් එකකින් ලියුමක් එවල තියෙනවා එකයි බැලුවේ බන්
උබද එතකොට සෙනසුරාදා වැඩ කරන්නෙ22 සිකුරාදානේ බන්.ඒකත් නිවාඩු අරන් සඳුදම පල


හුටා.
රෑ තුනට විතර ඩවුන් වෙන්න දැම්මේ
උබ ඉන්නවනේබබාට උදව් කරහං
අපිට නම් 20 තමා කාර්යාල කටයුතු පටන් ගන්නේඅපි වැඩක් කලොත් ඉතින් තිතට තියනවා හරිය.
ඉතින් මොකෝ බන් වෙන්නේ.ඔෆිස් පටන් ගත්තැයි
ඩේටා ඉවර උනා එක ඩවුන්ලෝඩ් කොරගන්න විදියක් නැතුව ඉන්නෙරෑ තුනට විතර ඩවුන් වෙන්න දැම්මේ
ලන්ඩන් බිම වැටිච්ච එක බැලුවද උඹලා


රෑ තුනට විතර ඩවුන් වෙන්න දැම්මේ
ලන්ඩන් බිම වැටිච්ච එක බැලුවද උඹලා


ඒකත් ඉතින් නිවාඩු තමා![]()


උබට ඉතින් අවුලක්ම නෑනෙඅපිට 25![]()
රෑ තුනට විතර ඩවුන් වෙන්න දැම්මේ
ලන්ඩන් බිම වැටිච්ච එක බැලුවද උඹලා
ඔවු බන් මේ රෙද්ද ජොබ් එක කරන්න ගත්තා විතර්යි දැන් ෆිල්ම් එකක් බලන්නවත් වෙලාවක් නෑමට නම් ෆිල්ම් එකක් බලපු කාලයක් මතක නෑ.ලයිෆ් එක හරිම බෝරින් වෙලා![]()


මට නම් ෆිල්ම් එකක් බලපු කාලයක් මතක නෑ.ලයිෆ් එක හරිම බෝරින් වෙලා![]()

අපිට නම් 20 තමා කාර්යාල කටයුතු පටන් ගන්නේ
කිරි උතුරවලා හාමුදුරුවෝ ඇවිදින් පොඩි අනුශාසනාවක් කරලා
එහෙම තමා වැඩ කටයුතු ආරම්භ වෙන්නේ