යැප් යැප්.කවදා කොහොම කොයි විදියට දෙයිද දන්නෑ
ඔය සොට් එක ඩෙනක්ම් තමා බලන් ඉන්නෙ මාත්![]()
හරි කෙනා දැක්කම නොදැනිම ෂොට් එක ලැබෙනවා. නැත්තං මේ මම තනිකරම වාහන, IT පිස්සෙක්. කෙල්ලෙක් ලගින් ගියත් දකින්නේ නැති තරං. පාරේ යනකොට බලන්නෙත් වාහන දිහා විතරයි. ඒත් හරි කෙනා දැක්ක ගමන් අනංගයා විද්දා මදි නොකියන්න.



ලෝකෙට ලස්සන කෙල්කේට නෙවෙයි. තමන්ට ලස්සන, පොලවේ පය ගහලා ඉන්න කෙල්ලෙක්ට හිත යන්න ඕනේ. නැත්තං මාලිගාව ගරා වැටෙනවා හදලා ඉවර වෙන්නත් කලින්.


