☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යැප් යැප්.කවදා කොහොම කොයි විදියට දෙයිද දන්නෑ

    ඔය සොට් එක ඩෙනක්ම් තමා බලන් ඉන්නෙ මාත් :baffled::baffled:

    හරි කෙනා දැක්කම නොදැනිම ෂොට් එක ලැබෙනවා. නැත්තං මේ මම තනිකරම වාහන, IT පිස්සෙක්. කෙල්ලෙක් ලගින් ගියත් දකින්නේ නැති තරං. පාරේ යනකොට බලන්නෙත් වාහන දිහා විතරයි. ඒත් හරි කෙනා දැක්ක ගමන් අනංගයා විද්දා මදි නොකියන්න. :D
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,759
    21,053
    113
    adala nene
    හරි කෙනා දැක්කම නොදැනිම ෂොට් එක ලැබෙනවා. නැත්තං මේ මම තනිකරම වාහන, IT පිස්සෙක්. කෙල්ලෙක් ලගින් ගියත් දකින්නේ නැති තරං. පාරේ යනකොට බලන්නෙත් වාහන දිහා විතරයි. ඒත් හරි කෙනා දැක්ක ගමන් අනංගයා විද්දා මදි නොකියන්න. :D

    ඔහොම කිවුවට ඕකා ශේප් එකේ මාරු වෙලා යන්න යයිද දන්නෙ නෑ :baffled::baffled::baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හරි කෙනා දැක්කම නොදැනිම ෂොට් එක ලැබෙනවා. නැත්තං මේ මම තනිකරම වාහන, IT පිස්සෙක්. කෙල්ලෙක් ලගින් ගියත් දකින්නේ නැති තරං. පාරේ යනකොට බලන්නෙත් වාහන දිහා විතරයි. ඒත් හරි කෙනා දැක්ක ගමන් අනංගයා විද්දා මදි නොකියන්න. :D

    හිතගිය තැන මාලිගාව කියනවනේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හිතගිය තැන මාලිගාව කියනවනේ.

    :yes: ලෝකෙට ලස්සන කෙල්කේට නෙවෙයි. තමන්ට ලස්සන, පොලවේ පය ගහලා ඉන්න කෙල්ලෙක්ට හිත යන්න ඕනේ. නැත්තං මාලිගාව ගරා වැටෙනවා හදලා ඉවර වෙන්නත් කලින්.
     
    අනිවාර්යයෙන්ම