☣☣ මඤ්ඤං උයන ☣☣ 6

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    eka eka widiye ekak meka

    කෝ බබෝ අවුරුදු පාටිය... අපිට කිවුවේ වත් නැහැනේ...
    අපේ මණ්ඩලේ අවුරුදු පාටිය අන්තිමට කෙලවර උනේ ලොකු වලියකින්...
    රණ්ඩුව නවත්වන්න ගියේ මමයි තව එකෙකුයි...
    එකෙක්ට ගහපු බෝතල් පාරක් මගේ ඔලුවේ වැදුන බං... අන්තිමට ඒක කෙලවර උනේ මම ඉස්පිරිතාලේ ගිහින්...:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කෝ බබෝ අවුරුදු පාටිය... අපිට කිවුවේ වත් නැහැනේ...
    අපේ මණ්ඩලේ අවුරුදු පාටිය අන්තිමට කෙලවර උනේ ලොකු වලියකින්...
    රණ්ඩුව නවත්වන්න ගියේ මමයි තව එකෙකුයි...
    එකෙක්ට ගහපු බෝතල් පාරක් මගේ ඔලුවේ වැදුන බං... අන්තිමට ඒක කෙලවර උනේ මම ඉස්පිරිතාලේ ගිහින්...:(
    mona awurudu party da ban
    yaluwo dennekma ekapara nethi una ne :(

    e moko
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    hamudawata wath yanawada ban uba

    අනේ මන්ද බං එපා වෙනවා මතක් වෙද්දී...
    කළු කලිසම් ඇඳල, සුදු අත් දිගට එක්ක ඉන්න වෙන්නේ...
    ඒ මදිවට උදේට ශාරීරික අභ්‍යාස කරනවලු... වටේ දුවන්න දෙනවලු...
    සීතලේ දුවන්නේ කොහොමද බං....
    අනික මට උදේ පාන්දර ටිකක් මහන්සි උන ගමන් බොක ටයිට්...:(
    අඳුරන්නේ නැති ගමක නිසා අවුලක් නැහැ...
    දිනුකය කිවුව ගමේ ඉන්නවා කියල යාලුවෙක්, සෙට් කරලා දෙන්නම් කියල...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    mona awurudu party da ban
    yaluwo dennekma ekapara nethi una ne :(

    e moko

    විස්කිය විසි කරලා ගැහුවම, ගුටි කන්න හිටපු එකා පහත් උනා... ඒක ඇවිත් වැදුනේ මගේ ඔලුවේ...
    මම කැරකිලා ගිහින් වැටුනා...
    මාව කෙලින් කරන්න ආව දෙන්නම වෙරි නිසා මගේ ඇඟ උඩ...
    ඔලුවේ පැත්තක් රිදෙන්න ගත්ත... ඒ මදිවට රණ්ඩුව බේරන්න ආව කියල ගුටි කෙලගත්ත දෙන්න ආවනේ මට ගහන්න...
    අන්තිමට කට්ටිය මාව එක්කන් ගියා හොස්පිටල් එකට, ඔලුව පෙන්වන්න...
    තැල්මක් විතරයි කියල කිවුවේ...
    ඇහැට එහෙම වැදුන නම් පොලිපීමස් වගේ තමයි ඉන්න වෙන්නේ එක ඇහැක් තියාගෙන...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    owa ubatama wenne kohomda bn?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එකනේ කිව්වේ එක එක විදියේ ත්‍රෙඩ් එකක් කියලා

    උම්බලා මේකේ උම්බල ගේ වෙච්ච වැඩ කතා කරනවා නේ
    හොඳයි හොඳයි නිකන් චැට් කරනවා වගේ නේද

    mekada?
    uba baba
    meka kollu pot ekak

    කොල්ලු විතරද ඉන්නේ
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    owa ubatama wenne kohomda bn?

    පෙර අකුසල් බං... වම් පැත්තේ වැදුනේ... දැන් වම් ඇහෙන් ගොඩක් වෙලාවට කඳුළු එනවා නිකන් ඉන්නකොට... නානකොට රිදෙනවා... යන්න කාලේ හරිද මන්ද...:(
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පෙර අකුසල් බං... වම් පැත්තේ වැදුනේ... දැන් වම් ඇහෙන් ගොඩක් වෙලාවට කඳුළු එනවා නිකන් ඉන්නකොට... නානකොට රිදෙනවා... යන්න කාලේ හරිද මන්ද...:(

    RIP bro:(
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට