eka eka widiye ekak meka
කෝ බබෝ අවුරුදු පාටිය... අපිට කිවුවේ වත් නැහැනේ...
අපේ මණ්ඩලේ අවුරුදු පාටිය අන්තිමට කෙලවර උනේ ලොකු වලියකින්...
රණ්ඩුව නවත්වන්න ගියේ මමයි තව එකෙකුයි...
එකෙක්ට ගහපු බෝතල් පාරක් මගේ ඔලුවේ වැදුන බං... අන්තිමට ඒක කෙලවර උනේ මම ඉස්පිරිතාලේ ගිහින්...

ආණ්ඩුවේ කැම්පස්

