☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආ මේ ඉන්නේ කියනකොටම:rofl:...

    හචිමක් වත් ගියාද මතක් කරපු ගමන්:lol:

    :) ලොග් වෙන්නේ නැතුව ගංවතුර ගැන දාලා තියන ත්‍රෙඩ් ටිකක් බල බල ඉදලා රිෆ්රෙෂ් කරනකොට මේ ත්‍රෙඩ් එක උඩ තියනවා දැකලා එබිලා බැලුවේ මල්ලි.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :) ලොග් වෙන්නේ නැතුව ගංවතුර ගැන දාලා තියන ත්‍රෙඩ් ටිකක් බල බල ඉදලා රිෆ්රෙෂ් කරනකොට මේ ත්‍රෙඩ් එක උඩ තියනවා දැකලා එබිලා බැලුවේ මල්ලි.

    සැපෙන් සනීපෙන් ඉන්නවා නම් එච්චරයි :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අඩෝ වතුර හෙමින් එන්නේ සොරි.කොම් වේවිද දන්නෙ නෑ :angry:

    හෙමින් එන්නේ කිව්වේ...

    උඹ කොහෙද ඉන්නේ...

    අද හවස් වෙද්දි වතුර වැඩිවෙයි කියල තියෙන්නෙ නේද වාරිමාර්ග එකෙන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හෙමින් එන්නේ කිව්වේ...

    උඹ කොහෙද ඉන්නේ...

    අද හවස් වෙද්දි වතුර වැඩිවෙයි කියල තියෙන්නෙ නේද වාරිමාර්ග එකෙන්
    බොන වතුර බන් ටැප් ලයින් එකේ වතුර දැන් හෙමින් එන්නෙ
    මම මහබාගේ ඉසවුව බන් අවුලක් නැහැ
    රාගම තමයි චෝර වෙන්නම යට වුනේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොන වතුර බන් ටැප් ලයින් එකේ වතුර දැන් හෙමින් එන්නෙ
    මම මහබාගේ ඉසවුව බන් අවුලක් නැහැ
    රාගම තමයි චෝර වෙන්නම යට වුනේ

    දැන්ම ටිකක් පුරවලා තියාගන්න. වතුර, ලයිට් ගැන විස්වාසය තියන්න එපා
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බොන වතුර බන් ටැප් ලයින් එකේ වතුර දැන් හෙමින් එන්නෙ
    මම මහබාගේ ඉසවුව බන් අවුලක් නැහැ
    රාගම තමයි චෝර වෙන්නම යට වුනේ

    අහ්.. වතුර අඹතලේ එකට දැම්මොත් නවත්තන කතාවක් තිබ්බා :dull: