හොදින් ඉන්නවා මල්ලි
ආ මේ ඉන්නේ කියනකොටම
...හචිමක් වත් ගියාද මතක් කරපු ගමන්

හොදින් ඉන්නවා මල්ලි
...
හැමෝම හොදින් නේද?

ආ මේ ඉන්නේ කියනකොටම...
හචිමක් වත් ගියාද මතක් කරපු ගමන්![]()
ලොග් වෙන්නේ නැතුව ගංවතුර ගැන දාලා තියන ත්රෙඩ් ටිකක් බල බල ඉදලා රිෆ්රෙෂ් කරනකොට මේ ත්රෙඩ් එක උඩ තියනවා දැකලා එබිලා බැලුවේ මල්ලි.ලොග් වෙන්නේ නැතුව ගංවතුර ගැන දාලා තියන ත්රෙඩ් ටිකක් බල බල ඉදලා රිෆ්රෙෂ් කරනකොට මේ ත්රෙඩ් එක උඩ තියනවා දැකලා එබිලා බැලුවේ මල්ලි.

අඩෝ වතුර හෙමින් එන්නේ සොරි.කොම් වේවිද දන්නෙ නෑ![]()
බොන වතුර බන් ටැප් ලයින් එකේ වතුර දැන් හෙමින් එන්නෙහෙමින් එන්නේ කිව්වේ...
උඹ කොහෙද ඉන්නේ...
අද හවස් වෙද්දි වතුර වැඩිවෙයි කියල තියෙන්නෙ නේද වාරිමාර්ග එකෙන්
බස් මාමි කොටුවෙලා... ගෙදරට වතුර දාල ලු...උඩ තට්ටුවේලු ඉන්නේ![]()
හපොයි. කිඹුලා අයියට කොහොමද දන්නෙ නෑ. බොන වතුර බන් ටැප් ලයින් එකේ වතුර දැන් හෙමින් එන්නෙ
මම මහබාගේ ඉසවුව බන් අවුලක් නැහැ
රාගම තමයි චෝර වෙන්නම යට වුනේ
කිඹුලට නම් අවුලක් නැතුව ඇතිහපොයි. කිඹුලා අයියට කොහොමද දන්නෙ නෑ.
බොන වතුර බන් ටැප් ලයින් එකේ වතුර දැන් හෙමින් එන්නෙ
මම මහබාගේ ඉසවුව බන් අවුලක් නැහැ
රාගම තමයි චෝර වෙන්නම යට වුනේ

හපොයි. කිඹුලා අයියට කොහොමද දන්නෙ නෑ.
