☣☣ මඤ්ඤං උයන ☣☣ 6

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol::lol: ලබු ගෙඩියා තමයි ෂුවර් නැත්තේ

    reputation_pos.gif
    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6 06-12-2016 01:54 PM man oyata godak adareyi ayiye,mawa dala yanna epa (meka katawath kiyanna epa please hode)

    මට පේන්නේ උඹේ වැඩක් තමයි...
    දෙන්නටම වැඩේ දීල තියෙන්නේ.... පැරිසට උම්මා දෙන්න මට දන ගහන්න වෙයි...
    ඒකි කොටයිනේ...:lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    reputation_pos.gif
    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6 06-12-2016 01:54 PM man oyata godak adareyi ayiye,mawa dala yanna epa (meka katawath kiyanna epa please hode)

    මට පේන්නේ උඹේ වැඩක් තමයි...
    දෙන්නටම වැඩේ දීල තියෙන්නේ.... පැරිසට උම්මා දෙන්න මට දන ගහන්න වෙයි...
    ඒකි කොටයිනේ...:lol:

    :baffled::baffled:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ow aiye oka thama matath sure neththe :lol:
    (den shape eke viber ewilla kiyai sudu oyata mage rep + eka labunada kiyala :rofl:
    oka maha gas gemba aiye :dull:)

    උම්මා දෙනවා නම් ඔහොම සෙකන්ඩ් ක්ලාස් විදියට දෙන එකෙක් නෙවි මේ ලබ්බා...
    එක්කෝ ප්‍රන්සෙට යන්න වෙනවා (ඒකට කාලයක් යාවි සල්ලි එකතු කරගන්න. එතකොට ලබ්බ මැන්ටල් වෙලා)
    නැත්නම් පැරිස එනකන් ඉන්න වෙනවා (එතකොට බැරි වෙන්නේ කන්න බලන් එන නිසා, හරක් මස් කැවුනොතින් පවුනේ)
     
    • Like
    Reactions: paris

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    okata jalabithikawath tiyanawa:eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::shocked:
    harpic dalawath hodaganna:sorry::sorry:

    උඹ කොන්දොස්තර කෙනෙක්ද බං...
    ජලභීතිකාවට හාපික් දාල හෙදුවම හරිද...

    අනික පැරිස කොට නිසා උම්මා දෙන්න ගියාම බිත්තියට තමයි දෙන්න වෙන්නේ...
    එයා ඉන්නේ මගේ බඩ හරියට වගේනෙ...
    ඕනෑමනම් කියමු එයාට මගේ බඩට උම්මා දෙන්න කියල...:lol:

    ඇමතීමක් අත ළඟ....:lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Daana ekek namak ekka dapallako, rep back karanne kohomada affa ! :dull:
    2znqrud.jpg


    දැනුත් කියපන්කො මම කියල...:growl:

    "ආදරෙයි අහස තරම්" නම් නංගියේ මූව විශ්වාස කරන්න එපා සත 5කට වත්...
    මොකද කිවුවෝතින් අහසේ ගෙරවිලි, අකුණු ගැහිලි තියෙනවා...:lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    me mokada yako me:shocked::shocked::shocked:

    වැඩකට නැති ත්‍රෙඩ් එකක් දාල,
    රෙප් නැති කරගෙන,
    නොන්ඩි වෙන්න යද්දී,
    මම නිසා හතර වටේ ඉන්න එවුන් ළඟ ලින්ක් තියෙනවා කියල,
    වටේ ඉන්න එවුන්ගේ PM බොක්ස් පුරවල,
    ත්‍රෙඩ් එක චැට් ත්‍රෙඩ් එකක් කරලා,
    ගොඩ ගිය එකෙක් තමයි ඔය ඉන්නේ...

    අන්තිමට ඕකා මගේ PM බොක්ස් එකත් පුරවල මටත් කෙලල තමයි ගියේ...:(