☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    aiya gana mn wadiya danneth na. aiya job 1k krnwda? wayasa keeyada? math nuwara tamai gewal. :):):):)

    :D:D:D:D:D

    මම ජොබ් එකක් කරනවා මල්ලි.
    ගුරුවරයෙක්
    වයස 33
    නුවර අපේසීයලාගේ ගම
    ඔයා මොනවද කරන්නේ?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mn nam tama gedara inne. course ekak krnna ynne. :):):)

    හොදයි හොදයි. කරන කෝස් එක හොද අනාගත සැලසුමක් එක්ක කරන්න. සමහරු කෝස් කරනවා නිකං සල්ලි විතරයි නාස්ති වෙන්නේ අන්තිමට ඒවගෙන් ජෙබ් ගන්න බෑ.
     

    gemba95

    Active member
  • Oct 28, 2015
    676
    79
    28
    31
    computareta meha paththe..
    හොදයි හොදයි. කරන කෝස් එක හොද අනාගත සැලසුමක් එක්ක කරන්න. සමහරු කෝස් කරනවා නිකං සල්ලි විතරයි නාස්ති වෙන්නේ අන්තිමට ඒවගෙන් ජෙබ් ගන්න බෑ.

    ow affa mt danatamath pddk anila thiyenne.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එහෙම බැරිද මල්ලි :shocked: මම කලින් ඔහොම කතාවක් අහලා තිබුනා.

    ඒවගෙන් තැලසීමිය වගේ බලන්න පුළුවන්
    මෙය අහන්නේ ජාන ප්‍රශ්න එනවා අය්යා
    ඒක ගැන
    එකාම පවුලේ උනාම හැංගිලා තියන නිලින ජාන දෙකක් එකතු වෙලා එලියට පෙන්නනවා
    එකයි මෙය අහන්නේ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒවගෙන් තැලසීමිය වගේ බලන්න පුළුවන්
    මෙය අහන්නේ ජාන ප්‍රශ්න එනවා අය්යා
    ඒක ගැන
    එකාම පවුලේ උනාම හැංගිලා තියන නිලින ජාන දෙකක් එකතු වෙලා එලියට පෙන්නනවා
    එකයි මෙය අහන්නේ

    එහෙමද මල්ලි. මම හිතුවේ තැලසීමිය එහෙම බලනවා වගේ පුලුවන් ඇති කියලා. අපි ඉතිං ඔය ගැන වැඩිය මොකුත් දන්නෙ නෑනේ මල්ලි.