harida kattiya eluwo marala iwarada
අර ඊයේ මොකෝ මානසිකව වැටිලා අපේ මෝර මාමා එක්ක සමයං දොඩවලා තිවුනේ...

harida kattiya eluwo marala iwarada

රයිඩරයා.. මගේ පරණ ලියාපු ලිපි සහ පින්තූරු තියෙනවා පරණ සඟරාවල. අරං බලාපං.

ඒ කිව්වේ...කොහෙන්ද ඒවා ගන්නේ මචෝ![]()

අර ඊයේ මොකෝ මානසිකව වැටිලා අපේ මෝර මාමා එක්ක සමයං දොඩවලා තිවුනේ...![]()
ohe innawa ban ambanata kagena beegena wishesayak naha. moko wenne oya paththe. kohomada umbe business.
ah mata amathaka wela thibbe kukulo ubala uyan kawanan thaniyama kaapan nikan photo daala apiwa mewwa karanna epa bola............

අර ඊයේ මොකෝ මානසිකව වැටිලා අපේ මෝර මාමා එක්ක සමයං දොඩවලා තිවුනේ...![]()
kauda ban mora maama?
pera ubata karanna podi wedak thiyenawa

kauda ban mora maama?
pera ubata karanna podi wedak thiyenawa
පොඩ්ඩක් වාඩිවෙන්නකො පැත්තකින් බිස්නස් ගැන කියන්න

මිණිමුතු මෝරා අයිඩී එක උන්දෑගෙනේහ්![]()
මොකද්ද සුදූ වැඩේ? කියාපං.. වයිබර් එන්නද?
පවනේ ඇති ගොඩක් වෙලාවට. නැත්තම් කොළඹ එන වෙලාවක කියාපං. මම උඹට සෙට් කරන්නම් ගන්න තැනක්.
![]()
