☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    017.jpg
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කොහෙද බන්....පරන සීන් එකක් ඇදිල වගේ:rolleyes:


    නිව් පෝස්ට් වල බලපන්...කතෝලික සීන් එකක් කියල ඇති.... උන්ට මොනා හම්බෙනවටද දන්නෙ නෑ ඔය අමන වැඩ කරන්නේ බං :angry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹල දන්නව ද දැන් චෙයාර් එකේ ඉන්නේ කවුද කියලා....
    සුනිල් මාධව ප්‍රේමතිලක අයියා!!!



    මොන චෙයාර් එකේද? :eek:

    අර කෙට්ටු, සුදු , උස මධුවිතට බොහෝ සමීප පුවත්පත්වේදියා නේද ඔය කියන්නේ....:cool::cool:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    uge fb aken ganna aththe..aniwa oya Elakiri ake hoda parana member kenek:cool:


    පොඩ්ඩක් හිටහංකෝ..
    අර පහුගිය ටිකේ ෆොටෝ ලීක් කරපු එකෙක් හොයාගෙන තිබ්බේ...
    ඒ ක්‍රමේට මුංවත් හොයාගන්න පුළුවන්:yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹල දන්නව ද දැන් චෙයාර් එකේ ඉන්නේ කවුද කියලා....
    සුනිල් මාධව ප්‍රේමතිලක අයියා!!!



    අම්මටහුඩු චෙයාර් එකේ කිව්වේ ක්ලිනික් එකේ චෙයාර් එකේද?:shocked::shocked::shocked::shocked: නැහ්....

    මං හිතුවේ මොකක් හරි සමිතියක හරි, පත්තර කලාවේ හරි මුල් පුටුවක කියලා.....:yes:

    හොඳ කතා ටිකක් අහගත්තෑකි:cool:...
    මං එක සැරයක් එතුමගේ පත්තර ජීවිතේ මතක සටහන් වගයක් කියවලා තියනවා පත්තරේකට ලියා තිබුණු:cool::cool::cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මොන චෙයාර් එකේද? :eek:

    අර කෙට්ටු, සුදු , උස මධුවිතට බොහෝ සමීප පුවත්පත්වේදියා නේද ඔය කියන්නේ....:cool::cool:
    යේහ්...
    සුනිල් අයිය අසනීපෙන් බං ඉන්නේ....:(


    බලු ගූ ගදක් එනව නේහ්!