අපි තේ බොන වෙලාවටද බන් උබ කන්නේ..මටත් දැන් තේ එක ආවේ![]()

වම්බටු, පතෝල, තව මොනාද මොනාද තිබා

den ubada kumarage bath eka kawe?![]()
මොන සීන් එක ද බන්? පව් බන් ඒ යකා දරු පවුල් කාරයා. ඔය සීන් කියල ඒකව නොමග යවන්න හදන්න එපා..

හ්ම්ම් ඒක මිසක්...උදේ කද්දි පරක්කු වුන නිසා දවල්ට කන්න බඩගිනි වෙනකල් හිටිය යකෝ
කුමාරයා කොත්තු දාන වෙලාවේ. මම වැඩේ දුන්නා බත් එකට
![]()




මං යනවා යකුනේ.... එහෙනම් හැමෝටම සුභ...
කුමාර වාහෙ.. දැං ඇති බං. එපා...



කුමාරයා කොත්තු දාන වෙලාවේ. මම වැඩේ දුන්නා බත් එකට
![]()
