☣☣ මඤ්ඤං උයන ☣☣ 6

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අසද සායනය වසා ඇත.
ඇසිස්ටන්ට් එකි නිවාඩුවක් ඉල්ලලා ගිය මාසේ ඉදන් මූණ වහු කුණ කරං හිටිය නිසා දුන්න නිවාඩුවක්....
මම දවස් 3ම ඇවිත් ක්ලිනික් එකේ අස්පස් කරන්න ඕන ඒව කරල, අප්ඩේට් කලා තත්ත්වය...
තනියම බං අදින්න වෙලා තියෙන්නේ. කලින් හිටපු කෙල්ලො නං ඇවිත් සප් එක දෙනවා. දැන් ඉන්න එකාල නං ඉතිං කියනුම කවරේ ද!!!:nerd::nerd:
6.gif
6.gif

තව මාස කීපයක් ඉවසා වදාරනු...

රාණිමුකර්ජී වැනි ඉටිකිරිස් ඉන්දියන් ඇසිස්ටන් කෑල්ලක් ඉතා සුළු වේතනයකට සොයාගත හැකිවනු ඇත:yes::yes:
 
Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    මම එන්නද ඔය පැත්තේ සප් එකක් දෙන්න කිබුල් අයියට:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම එන්නද ඔය පැත්තේ සප් එකක් දෙන්න කිබුල් අයියට:)
    දැන් අවසන් භාගය බං....
    බෝඩ් ටික හෝදලා, මොප් කරලා, කර්ටන් ටික දාන්න තියෙන්නේ...

    පින් සිදුවේවා ඇහුවට......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    තව මාස කීපයක් ඉවසා වදාරනු...

    රාණිමුකර්ජී වැනි ඉටිකිරිස් ඉන්දියන් ඇසිස්ටන් කෑල්ලක් ඉතා සුළු වේතනයකට සොයාගත හැකිවනු ඇත:yes::yes:
    මට ඇවැසි සායන සහායිකාවන් විනා **ම පිණිස ගණිකාවන් නොවේ!!!!!
    එනිසා ඉටිකිරිස් කෑලි නැතුවාට කම් නැත.....

    හොයාගන්න බෑ ඕයි.....වස්ත්‍රය....
    ගෙවල් වල ඉන්න ගෑනු *ක උඩ තියං ටෙලි නාට්ටි බලනව නේ රස්සා වලට එන්නෙ නැතුව...:growl::growl::growl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මක්කැයි තමයි..අර කොච්චි එකයි බම්බවල එකයි..මාව අල්ලගෙන තැම්බුවා බන් හොදට:sorry: උබත් මාරු වෙලා:growl: මම ඉල්ලන් කෑවා:sorry:..වස නෝන්ඩිය:confused:

    ganan ganna epa ban.. oya kolukarayo kohomath samayata prashnayak.. man ekai kiuwe munwa banned karala danna kiyala GT kiyamu kiyala.. nathnan munta wenama forum ekak hadamu kiyala.. ko uba ahuwada? ahuwada?? ahuwada???
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    දැන් අවසන් භාගය බං....
    බෝඩ් ටික හෝදලා, මොප් කරලා, කර්ටන් ටික දාන්න තියෙන්නේ...

    පින් සිදුවේවා ඇහුවට......
    හ්ම්ම් එල...අද මම බයික් එකේ ආවේ අයියේ...
    එන ගමන් කෙලින්ම මාලබේ පැත්තෙන් නෙහ් එන්නේ
    ඕනේ වෙලවක කියන්න කිබුල් අයියේ 10 මිනිට් වලින් ඔතන මම
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සියළු ම දෙනා ගේ දැ.ගැ.පි. කියමි.
    උඹල සියළු ම දෙනා මට වඩා බාලයි වයසින්. මගේ වයස එනකං ඉන්නෙ නැතුව තමන් දැන් කරන රස්සාවට/ව්‍යාපාරයට අමතරව තව මොකක් හරි එකක් පටන් ගනිල්ලා.
    ආර්ථිකේ යන විදිය හොද නෑ....
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ganan ganna epa ban.. oya kolukarayo kohomath samayata prashnayak.. man ekai kiuwe munwa banned karala danna kiyala GT kiyamu kiyala.. nathnan munta wenama forum ekak hadamu kiyala.. ko uba ahuwada? ahuwada?? ahuwada???
    අහුවේ නැ:sorry: අහුවේ නැ :sorry:අහුවේ නැ :sorry:මුන්ව බෑන් කරල දාවන්න ඔනේ. නැත්තම් මුන්ගේ ඇවටර් එකට දේදුනු පාට දන්න ඔනේ
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සියළු ම දෙනා ගේ දැ.ගැ.පි. කියමි.
    උඹල සියළු ම දෙනා මට වඩා බාලයි වයසින්. මගේ වයස එනකං ඉන්නෙ නැතුව තමන් දැන් කරන රස්සාවට/ව්‍යාපාරයට අමතරව තව මොකක් හරි එකක් පටන් ගනිල්ලා.
    ආර්ථිකේ යන විදිය හොද නෑ....
    :sorry:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අහුවේ නැ:sorry: අහුවේ නැ :sorry:අහුවේ නැ :sorry:මුන්ව බෑන් කරල දාවන්න ඔනේ. නැත්තම් මුන්ගේ ඇවටර් එකට දේදුනු පාට දන්න ඔනේ

    eka thama ubata kalinma kiuwe oka ikmanata karana wenawa :yes::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මට ඇවැසි සායන සහායිකාවන් විනා **ම පිණිස ගණිකාවන් නොවේ!!!!!
    එනිසා ඉටිකිරිස් කෑලි නැතුවාට කම් නැත.....

    හොයාගන්න බෑ ඕයි.....වස්ත්‍රය....
    ගෙවල් වල ඉන්න ගෑනු *ක උඩ තියං ටෙලි නාට්ටි බලනව නේ රස්සා වලට එන්නෙ නැතුව...:growl::growl::growl:

    ඕකට කොල්ලො කුරුට්ටො හරියන්නෙ නැතෙයි :confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඕකට කොල්ලො කුරුට්ටො හරියන්නෙ නැතෙයි :confused:
    බෑ නේ බං.......නොන් එතිකල් කතාවක් තිබේ....
    කාන්තා රෝගිනියකට පිරිමි වෛදයවරයෙක් ප්‍රතිකාර කරනු ලබන්නේ නම් අසල කාන්තාවක් රැදී සිටිය යුතු වේ කියල මෙඩිකල් එතික්ස් වල උඩින් ම පොල් ගෙඩි අතුරෙං ගහල තියනව නේහ්.....:(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සියළු ම දෙනා ගේ දැ.ගැ.පි. කියමි.
    උඹල සියළු ම දෙනා මට වඩා බාලයි වයසින්. මගේ වයස එනකං ඉන්නෙ නැතුව තමන් දැන් කරන රස්සාවට/ව්‍යාපාරයට අමතරව තව මොකක් හරි එකක් පටන් ගනිල්ලා.
    ආර්ථිකේ යන විදිය හොද නෑ....

    :yes::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හ්ම්ම් එල...අද මම බයික් එකේ ආවේ අයියේ...
    එන ගමන් කෙලින්ම මාලබේ පැත්තෙන් නෙහ් එන්නේ
    ඕනේ වෙලවක කියන්න කිබුල් අයියේ 10 මිනිට් වලින් ඔතන මම

    පෙරා හෙට ඇවිත් මේක දැක්කාම දාන පෝස්ට් එක මං දැන්ම දාල තියන්නද මතං :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බෑ නේ බං.......නොන් එතිකල් කතාවක් තිබේ....
    කාන්තා රෝගිනියකට පිරිමි වෛදයවරයෙක් ප්‍රතිකාර කරනු ලබන්නේ නම් අසල කාන්තාවක් රැදී සිටිය යුතු වේ කියල මෙඩිකල් එතික්ස් වල උඩින් ම පොල් ගෙඩි අතුරෙං ගහල තියනව නේහ්.....:(

    :eek::eek:

    ඔව් නේද...අපේ හංදියේ ඩෙන්ටල් එකටත් කෙල්ලක් හොය හොය හිටියා :yes: