අසද සායනය වසා ඇත.
ඇසිස්ටන්ට් එකි නිවාඩුවක් ඉල්ලලා ගිය මාසේ ඉදන් මූණ වහු කුණ කරං හිටිය නිසා දුන්න නිවාඩුවක්....
මම දවස් 3ම ඇවිත් ක්ලිනික් එකේ අස්පස් කරන්න ඕන ඒව කරල, අප්ඩේට් කලා තත්ත්වය...
තනියම බං අදින්න වෙලා තියෙන්නේ. කලින් හිටපු කෙල්ලො නං ඇවිත් සප් එක දෙනවා. දැන් ඉන්න එකාල නං ඉතිං කියනුම කවරේ ද!!!![]()
![]()
![]()
තව මාස කීපයක් ඉවසා වදාරනු...
රාණිමුකර්ජී වැනි ඉටිකිරිස් ඉන්දියන් ඇසිස්ටන් කෑල්ලක් ඉතා සුළු වේතනයකට සොයාගත හැකිවනු ඇත







උබත් මාරු වෙලා


