raaja maali Gay
parawiya wa Gay
jeewithe mu Gay
mun gewanawa ohe...


raaja maali Gay
parawiya wa Gay
jeewithe mu Gay
mun gewanawa ohe...


පාප මිත්රයා තෝ ..කෝල් එකක් වත් දුන්නේ නෑ ඉන්නවද මැරිලද කියල බලන්නවත්

ලබ්බෝ ආරක්ශිත පියවර අනුගමනය කරපන්![]()

උඹ මැරෙන් නෑ කියල මං දන්නවනේ බොල...ඒකයි උන්නද මලාද බලන්න කෝල් නොකලේ....![]()



අනේ මන්ද මුන් දෙන්න නම් ..කුමාරයා ගැනනම් කතා කරලා වැඩක් නෑ බන්
uba danawada scene ekak methana thawa kokek innawada kiyala sakayak aawa 
උඹ මැරෙන් නෑ කියල මං දන්නවනේ බොල...ඒකයි උන්නද මලාද බලන්න කෝල් නොකලේ....![]()



kauda? oyada?ow ban amu kokku dennauba danawada scene ekak methana thawa kokek innawada kiyala sakayak aawa
![]()

ow ban amu kokku dennauba danawada scene ekak methana thawa kokek innawada kiyala sakayak aawa
![]()

මොකාට උනත් කුමාර සමයම තමා බෝ කරන්න ඇත්තේ
තෝ දුම් පානය නතර කරපු එක ගැන සතුටු වෙනවා
...
....
.... අහ්හ් ..පැරිස් ගේ ..කොහොමද ඉතින් ..උබල ව මතක් වෙනවා ඉතින් අපිටනම් ..
කිබුල ගේ නම් ඊයේ පොඩි advice පාරක් දාල තිබ්බ
රන්ගුව නෙමෙයි නේමොකාට උනත් කුමාර සමයම තමා බෝ කරන්න ඇත්තේ
ow ow kumara maha koka oka thama anith un kokku karanne 
කොහෙද යකෝ එහෙම කියල තියෙන්නේ...
පළවෙනිදා නතර කරා...තුන් වෙනිදා වෙනකං කාගෙන හිටියා....
ඊට පස්සෙ ඉතින් පෙරසේම අදිනවා....
මැසේජ් එකක් එව්වා....ඒකට සී වී එක යවපන්......



අක්කේ.....ඔහොමත් ළිං කපනවදෝ![]()

man henrywa lindata thallu karath henry mata mukuth kiyanne na kiyala man dannawane

මම දෙවෙනි පේලිය එක පාරටම දැක්කේ පෙරසම අදිනවා කියල යකෝ


