☣☣ මඤ්ඤං උයන ☣☣ 6

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
පාප මිත්‍රයා තෝ ..කෝල් එකක් වත් දුන්නේ නෑ ඉන්නවද මැරිලද කියල බලන්නවත් :angry::angry::angry:



උඹ මැරෙන් නෑ කියල මං දන්නවනේ බොල...ඒකයි උන්නද මලාද බලන්න කෝල් නොකලේ....:rofl:
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:dull::dull::dull:
තෝ දුම් පානය නතර කරපු එක ගැන සතුටු වෙනවා :)



කොහෙද යකෝ එහෙම කියල තියෙන්නේ:oo:...

පළවෙනිදා නතර කරා...තුන් වෙනිදා වෙනකං කාගෙන හිටියා:dull:....
ඊට පස්සෙ ඉතින් පෙරසේම අදිනවා:lol::lol:....



මැසේජ් එකක් එව්වා....ඒකට සී වී එක යවපන්......
 

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අහ්හ් ..පැරිස් ගේ ..කොහොමද ඉතින් ..උබල ව මතක් වෙනවා ඉතින් අපිටනම් ..:love:
    කිබුල ගේ නම් ඊයේ පොඩි advice පාරක් දාල තිබ්බ :P

    ah poddo :love:
    ow ow man dekka... man ithin ubata kiyanna oni ewa edama kiuwaney....
    epa kiyannath ba ne owata honda wedak nisa...
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    කොහෙද යකෝ එහෙම කියල තියෙන්නේ:oo:...

    පළවෙනිදා නතර කරා...තුන් වෙනිදා වෙනකං කාගෙන හිටියා:dull:....
    ඊට පස්සෙ ඉතින් පෙරසේම අදිනවා:lol::lol:....



    මැසේජ් එකක් එව්වා....ඒකට සී වී එක යවපන්......

    මම අවේ නැතුවට මේකේ වෙන ඔක්කොම වෙන සීන් දන්නවා බන් :cool::cool:
    මම දෙවෙනි පේලිය එක පාරටම දැක්කේ පෙරසම අදිනවා කියල යකෝ :rofl::rofl: