sediris aiya !!!!!!!!!!!Bump
man hithuwa valas day celeb koronawei kiyala 

vanilla...
fruit n nut ekak kanna asai affa![]()
![]()


සේදිරිස් ගොයියා
කෝමැයි ?

සේදිරිස් වැලා සැමරුවාද![]()

sediris aiya !!!!!!!!!!!![]()
oya moko ada meh peththe?man hithuwa valas day celeb koronawei kiyala
![]()

කරල තමයි බන් මේ දැනුයි ගෙදර ආවෙ...![]()
මෙච්චර ඉක්මනට?
ඇයි බන් හොඳ රවුමක් ගිහිල්ලා රෑටත් කාලම එපැයි ඉන්න.


සමරලා අමාරුයි වගේ![]()

මෙතන ගෑනු ලමයෙක් ඉන්නවනෙ බන්... නැත්තන් විස්තර දාන්ඩ තිබ්බ![]()


මම ගිහිල්ලා එන්නම්.පාර පැත්තට යන්න උවමනාවක් තියේ
මෙතන ගෑනු ලමයෙක් ඉන්නවනෙ බන්... නැත්තන් විස්තර දාන්ඩ තිබ්බ![]()




ඇයි බන් තරහා ගන්නේ.හොඳ නැද්ද මගේ අදහස


සුද්ද සිංහල ටිකක් මට PM කරයිද දන්නේ නෑ.



