අර අරූ ගැනද උඹ කියන්නේ

. හෙන කම්මැලි බන් 
මොකෙක්වත් නෑනෙ 

අන්න එයා තමා. හෙන කම්මැලි බන්
මොකෙක්වත් නෑනෙ
![]()
මටත් කම්මැලියි බන්.වැඩත් තියෙනවා කරන්න.


බැඳපු උන්දෑලා ටික අද නෑනේ




ඊයෙ ඉතුරු කොරගත්තුවා අදත් සමරනවා ඇති![]()
ඊයේ වැඩත් එක්කම අද වැඩ වෙන්න ඇති බන්.දවස් දෙකක වලං පිඟන් හෝදන්න,රෙදි හෝදන්න.

