hako...![]()



රයිඩරයට මොකෑ උනෙ බං.......
මම ඊයේ කෝල් කලාම බර වැඩක් කිව්වා.....විදේශ රැකියාවක් සම්බන්ධව කිව්වා....
අනේ මංද කුකුළා හොරෙන් ම කන්ටේනරයක රිංගලා රට පැනල ද දන්නේ නෑ....


එහෙනන් අපි ගියා, පැරිසත් බිසී ඉන්ස්ටිටියුට් යන්ඩ ගත්ත හින්ද....![]()


සමහර ඇත්තෝ හොරෙන් බලං ඉන්නේ![]()

සෙට් වෙලා බලන්න යමව්.....ළඟ පාත ඉන්නවුන්




කොයි ලෝකෙද බොල ගොහින් හිටියේ ??![]()

..හරිගියේ නෑ