☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    he he ehenam ithin ohma thama
    android weddo nule balapan device walata sinhala set karaganna widiya athi
    windows wala nam sinhala weda supiriyata keyboard ekath ekkama weda

    elakiri xiaomi help desk එකේ තියෙනවා බන් කොරගන්න වෙලාවක් නෑ :dull::dull:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පෙරේදා මේකේ කීප දෙනෙක් සෙට් වුනු බවට ආරංචි විය.........
    කෙළි පැටික්කියොත් ආව ලු!
    මටත් කෝල් එකක් ආවේය...:confused:
    මීගමු පැත්තේ වෙන්න ඕනේ සෙට් වීම තිබ්බේ:yes: