☣☣ මඤ්ඤං උයන ☣☣ 6

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කවුලුව අතරින් සඳරැස් එනවා
    පොල් අතු වහලින් පිණි බේරෙනවා
    සොඳුරිය මා පුංචි පුතා
    මා උකුලේ තියා නලවනවා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඳුරුය පාලුය නිසලය මේ රැය
    සීතල සුලඟද ඒය හමා
    වවුලන් ඉගිලෙයි දොරකඩ අරඹේ
    බකමූනෙකු හිඳ නද දෙනවා
    සොඳුරිය මුමුණන නැලවිලි ගීතය
    සුරඟන ගීතය පරදනවා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඟහිඟ කම් මැද ආදරේ පොදි බැඳ
    අප එක්වුන හැටි සිහි වෙනවා
    දින දින ගිලිහෙන දහසක් පැතුමන් අතරේ
    සෙනෙහස ලියලනවා
    අප අතරට වන් පොඩි පුත බැඳි දම්
    දිවි සටනට දිරි ගෙන එනවා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සොඳුරියගේ දොයි දොයි හඬ නෑ දැන්
    නිදි මත වී හිස බරවෙනවා
    ගේ දොර වැඩපල හිරිහැර කරදර
    මා හින්දා ඈ ඉවසනවා
    නිදියනු සොඳුරිය නිදියනු මා පුත
    දෙවියෝ මට නුඹ රැක දෙනවා
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සොඳුරියගේ දොයි දොයි හඬ නෑ දැන්
    නිදි මත වී හිස බරවෙනවා
    ගේ දොර වැඩපල හිරිහැර කරදර
    මා හින්දා ඈ ඉවසනවා
    නිදියනු සොඳුරිය නිදියනු මා පුත
    දෙවියෝ මට නුඹ රැක දෙනවා
    :eek: