වැඩ අධිකය.....හිහි කොහෑ වහුං වෙලා උන්නේ

කොහෙද ක්ක්ලෝහ්.....26යි......අම්මටසිරි දැන් 45ක් එහෙනම්
තෑන්කූ ..තෑන්කූ....සුභ උපන් දිනයක්වේවා කිඹුලායියේ


එසේම වේවා කුකුලෝහ්....සුභ උපන් දිනයක්වේවා කිඹුලායියේ


තෑන්කූ වේවා කුකුලෝහ්.............![]()
දැන් දැක්කේ කිඹුලා අයියගේ උපන් දිනේ කියල...
සුභ උපන් දිනයක් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා කියල ප්‍රර්ථනා කරනවා...



අනේ මන්ද බන් පිස්සු වගේ...ඇත්තටම නිදි මතයි![]()
බෑ බෑ මම නිදියනවා බන්...එලකිරි තිබ්බේ නැත්තම් මාව එලවලා ඔෆිස් එකෙන්..බාල්දියකට කකුල දගංඊන් බන්

බෑ බෑ මම නිදියනවා බන්...එලකිරි තිබ්බේ නැත්තම් මාව එලවලා ඔෆිස් එකෙන්..![]()



