☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    crocodile_birthday_cake_card.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිහි කොහෑ වහුං වෙලා උන්නේ
    වැඩ අධිකය.....:dull:
    අම්මටසිරි දැන් 45ක් එහෙනම්
    කොහෙද ක්ක්ලෝහ්.....26යි......
    සුභ උපන් දිනයක්වේවා කිඹුලායියේ
    තෑන්කූ ..තෑන්කූ....
    :baffled:
    කේක් කන්න බෑ ඕයි! ෂුගර් නගින්න පුළුවන්......
    තෑන්ක්ස් ඈ පික්සු පොලිස්.
    තොගෙත් රේඩියෝ එකට බාලගිරි නේහ්!:dull:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    165946.gif


    දැන් දැක්කේ කිඹුලා අයියගේ උපන් දිනේ කියල...
    සුභ උපන් දිනයක් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා කියල ප්‍රර්ථනා කරනවා...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    165946.gif


    දැන් දැක්කේ කිඹුලා අයියගේ උපන් දිනේ කියල...
    සුභ උපන් දිනයක් වේවා... සියලු බලාපොරොත්තු ඉටු වේවා කියල ප්‍රර්ථනා කරනවා...
    තෑන්කූ වේවා කුකුලෝහ්.............:D:D:love: