☣☣ මඤ්ඤං උයන ☣☣ 6

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    මල් නම් ලබ්බා
    ලබ්බා නම් මල්
    :love::love:එන්න වෙනස වටහාගන්න:love::love:

    අනේ අපෙනුත් මල් ගන්න....
    මල් මල් මල්.....
    මල් කියද්දී මතක් වෙන්නේ මල් බබාව....
    ඒ #රිය ගිය අවුරුද්දේ කිවුව මාර්තු වල සෙට් වෙමු කියල,
    එහෙම කියල අපිව හලලා කිරියේ සෙට් එකක් එක්ක ට්‍රිප් එකක් ගිහින්...
    මුව ඉතින් කිරට නම් කිරි කෝප්ප දෙකක් දාල, මිරිසට නම් මිරිස් කෝප්ප දෙකක් දාල කන්න එපැයි...
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අලේ..... අද අපේ කිඹුල් මොටාගේ උපන්දිනේ තිබිලා නේද.. :)
    HappyBirthdayCrocodileTeeth-vi.gif

    අපේ දතාට සියලු පැතුම් ඉටුවෙන, නිරෝගිමත්, මානසික උද්යෝගය ඇතිවෙන, හිතේ සතුට වැඩි වෙන, සුභ උපන්දිනයක් වේවා. :)

    සුබ පැතුම් අපෙනුත්​
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අනේ අපෙනුත් මල් ගන්න....
    මල් මල් මල්.....
    මල් කියද්දී මතක් වෙන්නේ මල් බබාව....
    ඒ #රිය ගිය අවුරුද්දේ කිවුව මාර්තු වල සෙට් වෙමු කියල,
    එහෙම කියල අපිව හලලා කිරියේ සෙට් එකක් එක්ක ට්‍රිප් එකක් ගිහින්...
    මුව ඉතින් කිරට නම් කිරි කෝප්ප දෙකක් දාල, මිරිසට නම් මිරිස් කෝප්ප දෙකක් දාල කන්න එපැයි...

    මාමේ අපිටත් මලක් දෙන්නකෝ..​
     
    • Like
    Reactions: labu gediya

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    අනේ අපෙනුත් මල් ගන්න....
    මල් මල් මල්.....
    මල් කියද්දී මතක් වෙන්නේ මල් බබාව....
    ඒ #රිය ගිය අවුරුද්දේ කිවුව මාර්තු වල සෙට් වෙමු කියල,
    එහෙම කියල අපිව හලලා කිරියේ සෙට් එකක් එක්ක ට්‍රිප් එකක් ගිහින්...
    මුව ඉතින් කිරට නම් කිරි කෝප්ප දෙකක් දාල, මිරිසට නම් මිරිස් කෝප්ප දෙකක් දාල කන්න එපැයි...

    මල් පබා දැන් වැඩි කතාවක් නැ ගිය අව්රුද්දෙ වගේ මොනා වෙලාද මන්දා :dull::dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනේ අපෙනුත් මල් ගන්න....
    මල් මල් මල්.....
    මල් කියද්දී මතක් වෙන්නේ මල් බබාව....
    ඒ #රිය ගිය අවුරුද්දේ කිවුව මාර්තු වල සෙට් වෙමු කියල,
    එහෙම කියල අපිව හලලා කිරියේ සෙට් එකක් එක්ක ට්‍රිප් එකක් ගිහින්...
    මුව ඉතින් කිරට නම් කිරි කෝප්ප දෙකක් දාල, මිරිසට නම් මිරිස් කෝප්ප දෙකක් දාල කන්න එපැයි...

    :lol: අද නම් උඹ මල් ගහලම තමයි.
    ganja.jpg
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    රත්තරන් කිවුවේ, අර තම්බියෙක් වගේ ඉන්න පොරද...

    රත්තරං =ප්රියම්බිකාවට කියන විශේෂණ නාමයකි

    වෙන රෙද්දවල් අවුස්සන්නේ මක්කටයි
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    :lol: මක්කොරන්නද ඉතිං සුද්දලුනේ ඕවා තහනම් කරේ දුම්කොළ විකුණන්න.

    දේශීය දේ අගයන්නේ නැනේ මුන්
    සිගරට් වලින් මිනිස්සුන්ට කෙළවෙන එක විතරමයි වෙන්නේ

    එත් මල් :dull::dull::no:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol: අද නම් උඹ මල් ගහලම තමයි.
    ganja.jpg

    විස්කියක් හම්බඋනා එකෙක්ගෙන්, ඒ මගුල බිවුවෙත් නැහැ හැමදාම පායලා අද වහින නිසා... සිගරට් ගංජා බොන්නේ නම් නැහැ අම්මේ මුත්තේ කිවුවත්...:no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දේශීය දේ අගයන්නේ නැනේ මුන්
    සිගරට් වලින් මිනිස්සුන්ට කෙළවෙන එක විතරමයි වෙන්නේ

    එත් මල් :dull::dull::no:

    ඇත්තටම දැන් වෙදෙකුටවත් මල් වවන්න දෙන්නෙ නෑ. :nerd:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    කොහේ තියෙන මලක්ද බං...:growl:
    උඹ කුඩු ගහලද ගංජා ගහලද....:P:lol:

    දේශීය දේ අගයන අංකල් ලා වගෙ අයව තව තව දිරිමත් කරලා රටේ ආර්ථිකය නගා සිටුවන්න ඕන :D:D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩේ ලබුස් අර රුකා බූට් කාලා අඩනවා උඹ කෝල් එකක් වත් දීලා බැලුවෙ නැද්ද.