ඒ මේකද මුට *තහනම් වචනය* බර ගානක් තියෙනවා වගේ




උඹ බබා.
![]()
ඉන්නවා ඉන්නවා බොලවූ අපි මෙහෙතව ටිකකින් දොයිය බබා...
ඇහේ බබා කසනවා වගේ...
මල් බබා දැක්කෙත් නැහැ කාලෙකින්....
ඉන්නවා ඉන්නවා බොලවූ අපි මෙහෙ
නහය දනකොට මූ හිතන්ඩ ඇති මේකේ එව්න් මතක් කරනවා ඇති කියලාතව ටිකකින් දොයිය බබා...
ඇහේ බබා කසනවා වගේ...
මල් බබා දැක්කෙත් නැහැ කාලෙකින්....
මෙන්න මූ ඇවිල්ලා. උඹේ හොද කිව්වා විතරයි.
නහය දනකොට මූ හිතන්ඩ ඇති මේකේ එව්න් මතක් කරනවා ඇති කියලා



කොහෙද බං මූ ඔක්කොම කරලා ඉවර වෙලා පෙරහැර ගියාට පස්සෙනේ කියන්නේ. නැත්තං ඕවට විකල්පද නැත්තේ.
ඉන්නවා ඉන්නවා බොලවූ අපි මෙහෙ

මෙන්න මූ ඇවිල්ලා. උඹේ හොද කිව්වා විතරයි.
නහය දනකොට මූ හිතන්ඩ ඇති මේකේ එව්න් මතක් කරනවා ඇති කියලා
මාත් කැපෙනවා එහෙනං![]()
සු.රා



කැපියන් උබ.හෙට හවස් වෙනකම් උබට නින්ද යනවා.අවඩි උන වෙලාවෙ ඉදන් තනි නූලට බඩ යනවා![]()





මෙන්න මූ ඇවිල්ලා. උඹේ හොද කිව්වා විතරයි.
නහය දනකොට මූ හිතන්ඩ ඇති මේකේ එව්න් මතක් කරනවා ඇති කියලා

මම වින්ඩොව්ස් ෆෝන් නුලේ හිටියා බොලවූඔන්න ඇවිල්ලා


කවදාවත් එහෙම කියන්නෙ නෑ බන්ආව ටිකට ඕෆ්ලයින් ගිහින්..
පවුල කියන්න ඇති,
"දවල් දවසෙම එළියේ ඉඳල, රෑ ගෙදර ඇවිත් ඕක ඔබන්න ගන්නේ නැතිව, මෙන්න මෙහෙට එනවා වැඩක් පලක් කරගෙන නිදාගන්න" කියල...

මම දැන් ගෙදර යන්න ලෑස්තිය. ඒත් මේ දෙය ගැන කියල යන්නම්. ටොම් මහතා ගෙන් අවසරයි.
අහන්න කෙනෙක් නැත්තං මොන ගීතද? ඉල්ලුම හැටියට සැපයුම කියලා දැන් හැදෙන්නේම බොහොම සීනිබෝල සින්දු. ඒක කණපිට පෙළන්න නම් රසඤතාව ආපහු ගේන්න වෙනව තරුණ පරපුර අතරට. කවුරු කොහොම කිව්වත් තරුන පරපුර තමයි ගීතය ගෙනියන්නෙ ඉදිරියට. මොකද නව නිර්මාන කරන්න ශක්තිය තියෙන්නෙ එයාලට නිසා.
රසවින්දනය ගැන අද තරුණ පරපුරට ඉස්කෝලෙ උගන්නන්නේ නැති වුනත්, මෙතන ඉන්න කොල්ලො කෙල්ලො සෙට් එකම හොඳ රසඤතාවක් ඇති අය. නරකද මෙතන ඉන්න රසවින්දන හැකියාව තියෙන අය ත්‍රෙඩ් එකක් කලොත් රසවින්දනය, සාහිත්‍යය ගැන සහ ගීත රචණය, කවි වගේ සෞන්දර්යාත්මක දේ ගැන? අපිට අභ්‍යාසයක් විදිහට ගීත ලියන්නත් පුළුවන්. ඒ වගේම සාහිතය ගැන පරිනත එළකිරි මෙම්බර්ස්ලා ලවා ඒව සංස්කරණය කරවගන්න, වැරදි අඩුපාඩු හදගන්නත් පුලුවන්. ගීත රචකයන්ට අවශ්‍ය වස්තු බීජ එහෙමත් කියන්න පුළුවන්. අපිට පුළුවන් නේද අඩුපාඩු හදලා හොඳ ගායකයන්ට ඒව යොමු කරන්නත්.
කවුද දන්නෙ, හරි හමන් තරුණ ගීත රචකයො කීප දෙනෙක් අපිට මෙතනින් බිහිකරගන්න පුළුවන් වුනොත් අපිට අජන්තා රණසිංහ වැනි අසහාය ගීත රචකයන් නැති වීමෙන් වුනු පාඩුව ටිකක් හරි මගහරව ගන්න පුළුවන් වෙයිද කියල.
ඒක නිසා මෙහෙම ආරාධනයක් කරනව සීනියර් මෙම්බෙර්ස්ලට; ඉහත කිව්ව තාලේ නූලක් පටන් ගනිත්වා! අපි ඒකට බොක්කෙන්ම සපෝට් එක දෙනවා.
එහෙම ඒව කලින් කලා......හැමෝගෙම අවධානය යොමුවෙත්වා.
එලකිරියේ සාහිත්‍ය, ගීත රසවින්දනය, ලියන්න කියන්න පුලුවන් හැකියාව සංවේදී මිනිසුන් බිහි කරන්න පුලුවන් වැඩක් ක්‍රියාත්මක කරවන්න, විල් තෙරට අමතරව තව මොනවහරි කරන්න පුලුවන් නම් හොදයි තමයි.
එහෙම ඒව කලින් කලා......
http://www.elakiri.com/forum/showthread.php?t=1313860
http://www.elakiri.com/forum/showthread.php?t=1437174
දැන් ඉතිං කරල කරල ම ඇති වෙලා තියෙන්නේ....
එකක් වෙලාව නෑ...අනික කියවන්න අය ඉන්නව ද කියල සැකයත් තියනවා.....



ආ....මචන් දතො
අද උඹලගේ ගෙදර ගිය වෙලේ අර මැද කාමරේ ඇද අපි දෙන්නා අතින් කැඩුනා.පුලුවන්නම් යකඩ ඇදක් ගෙනෙල්ලා දාපන් ඕක හයි කර කර ඉන්නේ නැතිව .උඹටත් කරදරේනේ![]()
හායි ස්ටොක් කීපර්මචන් දතො
අද උඹලගේ ගෙදර ගිය වෙලේ අර මැද කාමරේ ඇද අපි දෙන්නා අතින් කැඩුනා.පුලුවන්නම් යකඩ ඇදක් ගෙනෙල්ලා දාපන් ඕක හයි කර කර ඉන්නේ නැතිව .උඹටත් කරදරේනේ![]()
