☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉන්නවා ඉන්නවා බොලවූ අපි මෙහෙ

    මෙන්න මූ ඇවිල්ලා. උඹේ හොද කිව්වා විතරයි.
    :lol: නහය දනකොට මූ හිතන්ඩ ඇති මේකේ එව්න් මතක් කරනවා ඇති කියලා
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කොහෙද බං මූ ඔක්කොම කරලා ඉවර වෙලා පෙරහැර ගියාට පස්සෙනේ කියන්නේ. නැත්තං ඕවට විකල්පද නැත්තේ.

    අනේද කියන්නේ... මේ වෙලාවෙත් ෂුවර් එකට ඉන්ටර්නෙට් එකේ ඇත්තේ... මම කලින් කිවුවා පාඩම් කරලා කොරියන් පල කියල... ඇහුවේ නැහැනේ.. දැන් එක්සෑම් එකට ලැහැස්ති වෙනවා... ඒ අස්සේ මේ මගුල මුගේ ඔලුවට වැදුනොතින් සේරම ඉවරයි.. කොයි දේ කරන්නත් ෆෝන් එක උස්සන්න ඕනනේ...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඉන්නවා ඉන්නවා බොලවූ අපි මෙහෙ

    ආව ටිකට ඕෆ්ලයින් ගිහින්..
    පවුල කියන්න ඇති,
    "දවල් දවසෙම එළියේ ඉඳල, රෑ ගෙදර ඇවිත් ඕක ඔබන්න ගන්නේ නැතිව, මෙන්න මෙහෙට එනවා වැඩක් පලක් කරගෙන නිදාගන්න" කියල...:lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මෙන්න මූ ඇවිල්ලා. උඹේ හොද කිව්වා විතරයි.
    :lol: නහය දනකොට මූ හිතන්ඩ ඇති මේකේ එව්න් මතක් කරනවා ඇති කියලා

    එහෙම නහය දනවනම් දන්න ඕන මම ෆේස්බුක් එකේ සචිය එක්ක චැට් එකේ ඉන්නකොට... හෙම්බිරිසාව වෙන්න ඇති... කිඹුහුම් වැඩියෙන් යන නිසා බලන්න ඇත්තේ...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මෙන්න මූ ඇවිල්ලා. උඹේ හොද කිව්වා විතරයි.
    :lol: නහය දනකොට මූ හිතන්ඩ ඇති මේකේ එව්න් මතක් කරනවා ඇති කියලා
    :lol::lol: මම වින්ඩොව්ස් ෆෝන් නුලේ හිටියා බොලවූ
    ලාබුවා
    ඔන්න ඇවිල්ලා
    :)
    :P
    ආව ටිකට ඕෆ්ලයින් ගිහින්..
    පවුල කියන්න ඇති,
    "දවල් දවසෙම එළියේ ඉඳල, රෑ ගෙදර ඇවිත් ඕක ඔබන්න ගන්නේ නැතිව, මෙන්න මෙහෙට එනවා වැඩක් පලක් කරගෙන නිදාගන්න" කියල...:lol:
    කවදාවත් එහෙම කියන්නෙ නෑ බන්
    දන්නවා ඇහැරගෙන ඉන්නව කියලා :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම දැන් ගෙදර යන්න ලෑස්තිය. ඒත් මේ දෙය ගැන කියල යන්නම්. ටොම් මහතා ගෙන් අවසරයි.

    අහන්න කෙනෙක් නැත්තං මොන ගීතද? ඉල්ලුම හැටියට සැපයුම කියලා දැන් හැදෙන්නේම බොහොම සීනිබෝල සින්දු. ඒක කණපිට පෙළන්න නම් රසඤතාව ආපහු ගේන්න වෙනව තරුණ පරපුර අතරට. කවුරු කොහොම කිව්වත් තරුන පරපුර තමයි ගීතය ගෙනියන්නෙ ඉදිරියට. මොකද නව නිර්මාන කරන්න ශක්තිය තියෙන්නෙ එයාලට නිසා.

    රසවින්දනය ගැන අද තරුණ පරපුරට ඉස්කෝලෙ උගන්නන්නේ නැති වුනත්, මෙතන ඉන්න කොල්ලො කෙල්ලො සෙට් එකම හොඳ රසඤතාවක් ඇති අය. නරකද මෙතන ඉන්න රසවින්දන හැකියාව තියෙන අය ත්‍රෙඩ් එකක් කලොත් රසවින්දනය, සාහිත්‍යය ගැන සහ ගීත රචණය, කවි වගේ සෞන්දර්යාත්මක දේ ගැන? අපිට අභ්‍යාසයක් විදිහට ගීත ලියන්නත් පුළුවන්. ඒ වගේම සාහිත‍ය ගැන පරිනත එළකිරි මෙම්බර්ස්ලා ලවා ඒව සංස්කරණය කරවගන්න, වැරදි අඩුපාඩු හදගන්නත් පුලුවන්. ගීත රචකයන්ට අවශ්‍ය වස්තු බීජ එහෙමත් කියන්න පුළුවන්. අපිට පුළුවන් නේද අඩුපාඩු හදලා හොඳ ගායකයන්ට ඒව යොමු කරන්නත්.

    කවුද දන්නෙ, හරි හමන් තරුණ ගීත රචකයො කීප දෙනෙක් අපිට මෙතනින් බිහිකරගන්න පුළුවන් වුනොත් අපිට අජන්තා රණසිංහ වැනි අසහාය ගීත රචකයන් නැති වීමෙන් වුනු පාඩුව ටිකක් හරි මගහරව ගන්න පුළුවන් වෙයිද කියල.

    ඒක නිසා මෙහෙම ආරාධනයක් කරනව සීනියර් මෙම්බෙර්ස්ලට; ඉහත කිව්ව තාලේ නූලක් පටන් ගනිත්වා! අපි ඒකට බොක්කෙන්ම සපෝට් එක දෙනවා.

    හැමෝගෙම අවධානය යොමුවෙත්වා.
    එලකිරියේ සාහිත්‍ය, ගීත රසවින්දනය, ලියන්න කියන්න පුලුවන් හැකියාව සංවේදී මිනිසුන් බිහි කරන්න පුලුවන් වැඩක් ක්‍රියාත්මක කරවන්න, විල් තෙරට අමතරව තව මොනවහරි කරන්න පුලුවන් නම් හොදයි තමයි.
    එහෙම ඒව කලින් කලා......

    http://www.elakiri.com/forum/showthread.php?t=1313860

    http://www.elakiri.com/forum/showthread.php?t=1437174

    දැන් ඉතිං කරල කරල ම ඇති වෙලා තියෙන්නේ....
    එකක් වෙලාව නෑ...අනික කියවන්න අය ඉන්නව ද කියල සැකයත් තියනවා.....
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    එහෙම ඒව කලින් කලා......

    http://www.elakiri.com/forum/showthread.php?t=1313860

    http://www.elakiri.com/forum/showthread.php?t=1437174

    දැන් ඉතිං කරල කරල ම ඇති වෙලා තියෙන්නේ....
    එකක් වෙලාව නෑ...අනික කියවන්න අය ඉන්නව ද කියල සැකයත් තියනවා.....

    මචන් දතො
    අද උඹලගේ ගෙදර ගිය වෙලේ අර මැද කාමරේ ඇද අපි දෙන්නා අතින් කැඩුනා.පුලුවන්නම් යකඩ ඇදක් ගෙනෙල්ලා දාපන් ඕක හයි කර කර ඉන්නේ නැතිව .උඹටත් කරදරේනේ
    :dull::dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් දතො
    අද උඹලගේ ගෙදර ගිය වෙලේ අර මැද කාමරේ ඇද අපි දෙන්නා අතින් කැඩුනා.පුලුවන්නම් යකඩ ඇදක් ගෙනෙල්ලා දාපන් ඕක හයි කර කර ඉන්නේ නැතිව .උඹටත් කරදරේනේ
    :dull::dull::dull:
    ආ....
    ගෙදර වැඩට ඉන්න වයසක කාන්තාව කිව්ව කුළියක් හොයා ගෙන එකෙක් ආව කියල කිය කියා..කන්නත් නෑ නෝනා කිව්වම පිළුණු වෙච්චි බත් ටිකක් තිබිල දුන්න කියලා. ඒකට හරියන්න උඹ ගෙදර කාණු ටික හෝදලා, ගෙදර කක්කුස්සිත් හෝදලා, බල්ලො දෙන්නත් ාවල නේ ගියේ....
    සතියකට සැරයක් වරෙං, දෙවේල කාලා වත්ත සුද්ද කරලා, බල්ලො නාවලා, කක්ු්සි හෝදලා, කුණු ලොඩ ඇදලා පලයං.....
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මචන් දතො
    අද උඹලගේ ගෙදර ගිය වෙලේ අර මැද කාමරේ ඇද අපි දෙන්නා අතින් කැඩුනා.පුලුවන්නම් යකඩ ඇදක් ගෙනෙල්ලා දාපන් ඕක හයි කර කර ඉන්නේ නැතිව .උඹටත් කරදරේනේ
    :dull::dull::dull:
    හායි ස්ටොක් කීපර්:baffled: