☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    හ්ම්ම් හ්ම්ම්ම් මටත් හරියටම කිව්වා. :yes::yes::yes::yes:

    :) ඒක තමයි මම ත්‍රෙඩ් එකේ මුල දකිද්දි හිතුවේ නිකං ආතල් එකට කරනවා කියලා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෝ කිඹුලයියා වත් ඇවිත්ද

    ඒ කොහොමද ??? :rolleyes::rolleyes::rolleyes:

    මේක පොඩි ගේම් එකක් වගේ කරමු. මේ ත්‍රෙඩ් එක ඇතුලෙම හරි කමක් නෑ. තියනවනේ සිංහල භාෂාවේ දැන් භාවිතය අඩු වචන අන්න ඒ වගේ වචනයක් එක්කෙනෙක් යෝජනා කරනවා. අනිත් අය ඒකේ අර්ථය කියන්න ඕනේ. උදාහරණයක් විදිහට අවපස, අසලිය මල්, රාස්සිගේ අව්ව වගේ දේවල් දැන් ගොඩක් අය දන්නෙ නෑනේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    එල.කරමු.කවුද මුලින්ම වචනේ දෙන්නේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල.කරමු.කවුද මුලින්ම වචනේ දෙන්නේ

    පොඩි රූල් ටිකක් දෙන්නම්
    1 වචනය හොදට පේන්න රතු පාටින් ෆොන්ට් සයිස් 5 න් දාන්න ඕනේ.
    2 කුණූහරුප වචන බැ.

    පළවෙලි එක

    අසලිය මල්
     
    gemba95

    Active member
  • Oct 28, 2015
    676
    79
    28
    31
    computareta meha paththe..
    මේක පොඩි ගේම් එකක් වගේ කරමු. මේ ත්‍රෙඩ් එක ඇතුලෙම හරි කමක් නෑ. තියනවනේ සිංහල භාෂාවේ දැන් භාවිතය අඩු වචන අන්න ඒ වගේ වචනයක් එක්කෙනෙක් යෝජනා කරනවා. අනිත් අය ඒකේ අර්ථය කියන්න ඕනේ. උදාහරණයක් විදිහට අවපස, අසලිය මල්, රාස්සිගේ අව්ව වගේ දේවල් දැන් ගොඩක් අය දන්නෙ නෑනේ.

    එල එල මාත් එන්නම්.​
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පොඩි රූල් ටිකක් දෙන්නම්
    1 වචනය හොදට පේන්න රතු පාටින් ෆොන්ට් සයිස් 5 න් දාන්න ඕනේ.
    2 කුණූහරුප වචන බැ.

    පළවෙලි එක

    අසලිය මල්

    අපොයි.ඕකේ තේරුම දන්නේ නෑ:baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වචනය හොයා ගන්න අනිත් අයට බැරි නම් දාපු කෙනාගෙන් 3 දෙනෙක් ඉල්ලන්න ඕනේ වචනේ කියන්න කියලා. එතකොට දාපු කෙනාට කියන්න පුලුවන් වෙන්න ඕනේ.
    කෙනෙක් වචනය හරියට කිව්වොත් මුලින්ම හරියට කියන කෙනා මීලග වචනය ඉදිරිපත් කරන්න ඕනේ.
    ගේම් එකක් වුනාට මේකේ ලකුණු නෑ. වලි නෑ දැනුම සදහාම පමණයි. අපි මේ වචන එකතු කරමු. නැත්තං අපේ අනාගත පරම්පරාවට මේවා නැති වෙලා යනවා.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    පොඩි රූල් ටිකක් දෙන්නම්
    1 වචනය හොදට පේන්න රතු පාටින් ෆොන්ට් සයිස් 5 න් දාන්න ඕනේ.
    2 කුණූහරුප වචන බැ.

    පළවෙලි එක

    අසලිය මල්

    :shocked:මුකුත් දැක්කේ නෑ වගේ ඉන්න ඕන
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වචන හොයාගන්න හොදම මුලාස්‍රය තමයි තරමක් පැරණි සුභාවි ගීත. මම ඔය වචනය හොයාගත්තේ අවපස අහසට තනි තරුවක් සේ ගිතයෙන්. :D කිඹුලා අයියා ආවනම් ගොඩක් වචන කියයි අපිට හොයන්න බැරි.:cool: