☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com


    මෙන්න මේ වගේ විඩියෝස් එඩිට් කරන්න පුළුවන් ඇප්ලිකේෂන් මොනවද තියෙන්නේ
    පට්ට ඇඩ්වාන්ස් වැඩ කරන්න :D:D
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    මොකෝ බන් මේ මහ රෑ මලපැනලා තියෙන්නේ.ගෙදර උන්දෑ උඹැව එලියට දැම්මද

    බිලා බිලා එනවා මෙතන හැමදාම මේ සෙල්ලම් බෑ මන් තමුන්ට අස්න්තිම වතාවට කියන්නේ .......
    බ්ලා බ්ළා :P