අහ් ලොක්කා![]()
මාතර බන් ඉන්නෙ. මේ ඉන්නෙ පේන්නමල්ලී.කෝමද.සෑහෙන කාලෙකින් දැක්කේ. කොහේද දැන් වැඩ කරන්නේ. පේන්නවත් නෑ. දැන් ඉතින් හරිගිහින් නේ



hangilaa ne inne ??![]()
මාතර බන් ඉන්නෙ. මේ ඉන්නෙ පේන්න![]()
ආ එහෙමද.අද පාරට බැස්සාම එකෙක් මගෙන් ඔහොම ඇහුවා බන්.


හිනා වෙන්නෙපා යකූ.



මල් පෝච්චියක් පොලේ ගහලා ඉන්නෙmakalk wath gahalada danne na inne mun![]()


