මොකද යකෝ දැන් කිරියේ නැත්තේ වැඩිය


ඔහේ ඉන්නවා බන්.

දැන් වැඩිය එවෙන්නේ නෑ බන් ..අසහන ත්රෙඩ් එහෙමත් අඩුයි නේ![]()

උබලා වවුල්ලු වගේ නෙහ් බන් දවල්ට හොයන්නත් නෑ![]()
දැන් වැඩිය එවෙන්නේ නෑ බන් ..අසහන ත්රෙඩ් එහෙමත් අඩුයි නේ![]()
අඩේ.සෑහෙන කාලෙකට පස්සේ.උඹ පවුල් උනාවත්ද?
වැඩිය එවෙන්නේ නෑ බන් දැන් ..ආගමික කටයුතු වලට ටිකක් යොමු වෙලා ඉන්නේ මේ ටිකේ 

මොන පවුල් ද බන්වැඩිය එවෙන්නේ නෑ බන් දැන් ..ආගමික කටයුතු වලට ටිකක් යොමු වෙලා ඉන්නේ මේ ටිකේ
![]()
ඒක හොඳා.මහණ වෙන්න නෙමෙයිනේ?
ශාසනභිවන්දනා වැඩසටහනේ සතියක් මහණ වෙලා උන්නා බන් ..දැන් ඉතින් ඒ සිල් ටික රැකගෙන ඉන්නවා![]()
![]()
ඒකත් එහෙමද.සිවුරු ඇරියාම පවු සිද්දවෙන්නැද්ද බන්
නෑ මචන් ..එහෙම වෙන්නේ නෑ.ඒවා මිනිස්සු හදාගත්තු මිත්යා මත .