☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    තාම එහෙම අදහසක් නෑ මචෝ.තෑන්ක්ස්.ආවොත් කතාකරන්නම්

    එල මචන්
    11.gif
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :P:P:P
    උබ මොකක්ද බන් අර කොල්ලොත් එක්ක තියන හුටපටේ :rolleyes:

    හුට පට ගොඩයි බන්.සමනැල්ලු සෙට් එකක් මාව බයිට් කරන්න දගලනවා:yes:
    කොල්ලෙක්ට ඉන්නේ මම විතරයි නෙහ් බන්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මටත් ඔය කේස් එක තිබ්බ බන් දැන් නම් අවුලක් නෑ:yes:

    කුජීතම සීන් එකබන්.මගේ මේසෙට එහා පැත්තෙන් බොස්ගේ මේසේ.පිටිපස්සෙන් බොස්ගේ වයිෆ්ගේ මේසේ.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කුජීතම සීන් එකබන්.මගේ මේසෙට එහා පැත්තෙන් බොස්ගේ මේසේ.පිටිපස්සෙන් බොස්ගේ වයිෆ්ගේ මේසේ.

    බොසාගේ දූ එහෙම නැද්ද බන්:dull: අපේ එකා නම් එන්නේ සතියට දවසයි දෙකයි බන්.මගේ මැශින් එක පෙනුනේ මැනේජර්ට බන්..
    එක දවසක් ස්කවියගේ වීඩියෝ එකකුත් දකිනවා තව චුට්ටෙන්:sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බොසාගේ දූ එහෙම නැද්ද බන්:dull: අපේ එකා නම් එන්නේ සතියට දවසයි දෙකයි බන්.මගේ මැශින් එක පෙනුනේ මැනේජර්ට බන්..
    එක දවසක් ස්කවියගේ වීඩියෝ එකකුත් දකිනවා තව චුට්ටෙන්:sorry:

    පොඩිඋන් දෙන්නෙක් බන් ඉන්නේ.කෙල්ලයි කොල්ලයි.කොල්ලා මරු ඩයල් එක.ස්කවියගේ වීඩියෝ එක දැක්කනම් උඹ ඉවරයි.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පොඩිඋන් දෙන්නෙක් බන් ඉන්නේ.කෙල්ලයි කොල්ලයි.කොල්ලා මරු ඩයල් එක.ස්කවියගේ වීඩියෝ එක දැක්කනම් උඹ ඉවරයි.

    ඔව් බන් ඇඩුනා මට එදා නම්
    ටික දවසක් එලකිරි ආවෙත් නෑ මන් බය උන පාරට
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    බොසාගේ දූ එහෙම නැද්ද බන්:dull: අපේ එකා නම් එන්නේ සතියට දවසයි දෙකයි බන්.මගේ මැශින් එක පෙනුනේ මැනේජර්ට බන්..
    එක දවසක් ස්කවියගේ වීඩියෝ එකකුත් දකිනවා තව චුට්ටෙන්:sorry:

    :rolleyes::rolleyes: