එල මචෝ.
අදහසක් තියේනම් කියහන් .මම අරණ්යක් ලෑස්ති කරලා දෙන්නම්

එල මචෝ.

අදහසක් තියේනම් කියහන් .මම අරණ්යක් ලෑස්ති කරලා දෙන්නම්![]()
උබ මොකක්ද බන් අර කොල්ලොත් එක්ක තියන හුටපටේ![]()

ඔවුනේ බන්.ඔපීසියේ ඉඳන් කිරියට ලොග් වෙන්න බෑ.කෙලින්ම බොසාට පේනවා.

මටත් ඔය කේස් එක තිබ්බ බන් දැන් නම් අවුලක් නෑ![]()
කුජීතම සීන් එකබන්.මගේ මේසෙට එහා පැත්තෙන් බොස්ගේ මේසේ.පිටිපස්සෙන් බොස්ගේ වයිෆ්ගේ මේසේ.
අපේ එකා නම් එන්නේ සතියට දවසයි දෙකයි බන්.මගේ මැශින් එක පෙනුනේ මැනේජර්ට බන්..
බොසාගේ දූ එහෙම නැද්ද බන්අපේ එකා නම් එන්නේ සතියට දවසයි දෙකයි බන්.මගේ මැශින් එක පෙනුනේ මැනේජර්ට බන්..
එක දවසක් ස්කවියගේ වීඩියෝ එකකුත් දකිනවා තව චුට්ටෙන්![]()
පොඩිඋන් දෙන්නෙක් බන් ඉන්නේ.කෙල්ලයි කොල්ලයි.කොල්ලා මරු ඩයල් එක.ස්කවියගේ වීඩියෝ එක දැක්කනම් උඹ ඉවරයි.
බොසාගේ දූ එහෙම නැද්ද බන්අපේ එකා නම් එන්නේ සතියට දවසයි දෙකයි බන්.මගේ මැශින් එක පෙනුනේ මැනේජර්ට බන්..
එක දවසක් ස්කවියගේ වීඩියෝ එකකුත් දකිනවා තව චුට්ටෙන්![]()

මාත් ඕක අහන්න ගිහින් ඇහුවේ නෑ බන්පව් නේ බන් මොනා උනත්