☣☣ මඤ්ඤං උයන ☣☣ 6

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ෆෑන් රිලීස් උන ගමන් බාල බැලුවා


    අසාවට බන් බලන්නේ හ්ම්

    බලන්නෙපා බන්.ඊට වඩ හොඳයි ගෙදර මිනිස්සු එක්ක ටිකක් කාලය ගත කරනවා.ඔන්න ඉංග්ලිශ් එකක් වගේනම් බැලුවට පාඩු නෑ.
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    වැඩ වගයකුත් තියෙනවා බන්.කරන්නත් ඕනි.නිදි මතකුත් එනවා.

    11.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    බලන්නෙපා බන්.ඊට වඩ හොඳයි ගෙදර මිනිස්සු එක්ක ටිකක් කාලය ගත කරනවා.ඔන්න ඉංග්ලිශ් එකක් වගේනම් බැලුවට පාඩු නෑ.
    ගෙදර අය තමා සහෝ එක ඩවුන්ලෝඩ් කරන්න කිව්වේ
    ගෙදර අය කිව්වට
    මමයි බබී බබාලා දෙන්නයි