මාත් කැමතිම එවුවා තමා ඉතින්
ලගදි නම් වවුල් මාමගෙ ෆිල්ම් එක තමා බැලුවෙ
ඔව් බන් ආයෙත් ලවු එක මුල ඉඳලම පටන් ගන්න තිබ්බාආයි ඉස්කෝලේ ගියානම් මරු බන්.නිදහස් ජීවිත


බලල හොදයි නම් කියහන්
ආයෙත් එන් නෑ ඒ පාසැල් කාලේ
එකත් බලන්න ඕනා හෙමින් සැරේමාත් කැමතිම එවුවා තමා ඉතින්
ලගදි නම් වවුල් මාමගෙ ෆිල්ම් එක තමා බැලුවෙ
දැන්ම ඕවා අන්බොක්ස් කරපන්පහු පහු වෙනකොට කොහු කොහු වෙනවලු
ආයෙත් එන් නෑ ඒ පාසැල් කාලේ


අපි ඒ කාලේ කොළඹ නොගිය පාරවල් කොච්චර තිබ්බද
හ්ම්ම්
සමනල රෑනක් සේ ඉගිලී අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවානම්
අපි ඒ කාලේ කොළඹ නොගිය පාරවල් කොච්චර තිබ්බද
අපේ කාලේ ආකේඩ් තිබ්බේ නෑ
වැලි පාරක් තිබ්බේ නෑ
ගෝල් ෆේස් වහලා ඒවලට යන්න බෑ
අද වගේ බලන්න පුළුවන් ෆිල්ම් අවේ නැහැ
හ්ම්
අපි ඉතින් ගෙදරම තමා![]()


අපි ඒ කාලේ කොළඹ නොගිය පාරවල් කොච්චර තිබ්බද
අපේ කාලේ ආකේඩ් තිබ්බේ නෑ
වැලි පාරක් තිබ්බේ නෑ
ගෝල් ෆේස් වහලා ඒවලට යන්න බෑ
අද වගේ බලන්න පුළුවන් ෆිල්ම් අවේ නැහැ
හ්ම්
අපි ඉතින් ගෙදරම තමා![]()