මොකුත් නෑ ඉන්නවා
මක්කෙයි කරනවා
දැන් නම් කොම්පිතරේ ඉස්සරහා ඉදගෙන ඊමේල් කියවන ගමන් මේ පැත්තටත් ඇහැක් දාගෙන ඉන්නවා.
මොකුත් නෑ ඉන්නවා
මක්කෙයි කරනවා
හොඳා හොඳා.සිල් එහෙම ගත්තද
මන් බැලුවා ඊයෙ රයිඩරයාට උන දේ මූට උනාද කියලා
පෝයනේ බන්.හඳේ බලපෑම තමා ඔය![]()



හවස වැස්ස බන් හොඳටමවහින පාටක් වත් නැත ටීවී සීරීස් එකක් බලමි![]()
අපිටත්හෙට වැඩ පටාන් ගන්නවහවස වැස්ස බන් හොඳටම
හොඳ නින්දක් දැමමා
නිවාඩුවත් ඉවර වෙන්න ඔන්න මෙන්න වගේ නිසා

