☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොකුත් නෑ ඉන්නවා
    මක්කෙයි කරනවා

    දැන් නම් කොම්පිතරේ ඉස්සරහා ඉදගෙන ඊමේල් කියවන ගමන් මේ පැත්තටත් ඇහැක් දාගෙන ඉන්නවා.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,759
    21,053
    113
    adala nene
    හවස වැස්ස බන් හොඳටම
    හොඳ නින්දක් දැමමා
    නිවාඩුවත් ඉවර වෙන්න ඔන්න මෙන්න වගේ නිසා
    අපිටත්හෙට වැඩ පටාන් ගන්නව :sorry::sorry: