අත් අල්ලා... දුරක් ගෙවලා...
හිත් ඉල්ලා.... දෙනෙත් බැදිලා...
සංසාරේ හමුවී තියේදෝ....
සුරඟන පරදන රූපේ....
දෛවයේ ලියවී තියේදෝ....
හිමිවන බව මේ වාරේ...............
හිත් ඉල්ලා.... දෙනෙත් බැදිලා...
සංසාරේ හමුවී තියේදෝ....
සුරඟන පරදන රූපේ....
දෛවයේ ලියවී තියේදෝ....
හිමිවන බව මේ වාරේ...............
Last edited:



welcome to elakiri bro






eda kimbula pererage gedara hadala deepu kakuluwo tika mathak weddi dukai thamath