☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    kamak na photos oni na darling, ubala set wenawa kiyala mage kanata wetunath ethi man mehe indan kela gilinam hondata :P :rofl: hoooo :lol:

    pera.. :love: man lankawen eddi pera mata deepu thekola thama math thama bonne :D :rofl:

    අපෝ මේකිගේ කට:angry:
    මගේ කෙල්ලටත් ගෙනිහින් දුන්නා මම අවුරුද්දට තේ කොල පේරට පින් සිද්ද වෙන්න:love:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    mata asai muwa report karanna :eek: :frown: ( ade iye horen kapu kakuluwo tikatath ekkama allala report karanna oni rangauwa :growl::rofl::P)

    අනේ ඉතින් මම කියන්නේ නෑ උබට:angry:
    තව අවුරුදු 10 ට උබට කිබුල අයියගේ රස කකුලුවො කන්න සෙට් නොවේවා !!
    හැම දාම කෙල ගිල ගිල ඉන්න සිද්ද වේවා !!
    ශාපා වේවා ශාප වේවා !!!!!!!:P
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අනේ ඉතින් මම කියන්නේ නෑ උබට:angry:
    තව අවුරුදු 10 ට උබට කිබුල අයියගේ රස කකුලුවො කන්න සෙට් නොවේවා !!
    හැම දාම කෙල ගිල ගිල ඉන්න සිද්ද වේවා !!
    ශාපා වේවා ශාප වේවා !!!!!!!:P

    oka wenna nam ithin ekko kimbula kajja gahanna oni, ekko man gahanna oni :P
    thama iye beepu coke weriya thiyenawa ne ubata? :lol: :P

    yako kimbula meh hoowai balty deke dura inne ape gedara indan... uba kata piyan hitapan eka man aiya ekka balagannam :frown: :dull: aiya mata kimbula banisuth hadala dunnaaaaaaaaaaaaa :P :P hoooooo
    ----

    Bye malliya!! :D nitzzz
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබත් ලෑස්ති වෙලා හිටපන් පුතේ

    මොකක්
    දැන් උබ කොහෙද ඉන්නේ

    මොකටද බන් ලෑස්ති වෙන්න කිවුවේ.උඹලා අපිවත් එක්ක ට්‍රිප් එකක් වත් යනවද.එල එල මාත් සෙට් වෙන්නම්.

    හෙට වැඩට යන්නත් තියෙනවා.වෙලාවත් දොලහට කිට්ටුයි.මාත් කැපෙන්නම් එහෙනම්.හැමොව්ටම සුබ රාත්‍රියක්!!!!!
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    මොකටද බන් ලෑස්ති වෙන්න කිවුවේ.උඹලා අපිවත් එක්ක ට්‍රිප් එකක් වත් යනවද.එල එල මාත් සෙට් වෙන්නම්.

    හෙට වැඩට යන්නත් තියෙනවා.වෙලාවත් දොලහට කිට්ටුයි.මාත් කැපෙන්නම් එහෙනම්.හැමොව්ටම සුබ රාත්‍රියක්!!!!!

    එලකිර් ට්‍රිප් එකක්