☣☣ මඤ්ඤං උයන ☣☣ 6

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොකද වෙන්නේ:rolleyes:

    ලොවෙන් හොරා වහන් වෙලා විඳින්නම් දුක මෙසේ
    මඟ හැර යන්න ඇයි පෙම් කලේ:dull:

    සටනකී ජීවිතයේ දැන්
    දුක සැප අතරේ ලෝකයා
    ඉන් දිනන්නේ ලොවේ වීරයා
    සටනකී ජීවිතයේ දැන්:(:(


    මොකෝ උඹ බූටක් වත් කෑවද
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    සිතට හොරා මං ඔබේ වෙලා දැන්
    ලොවට හොරා මං පෙම් කරන්නම්
    ඇගේ නිසා මං දුරින් හිඳින්නම්
    දුරට වෙලා මං පෙම් කරන්නම්
    වැටහෙන්නෑ කඳුලු ඇයි මෙසේ
    වෙන් වෙන්නෑ මියෙන තුරු මගේ ආදරේ
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිතට හොරා මං ඔබේ වෙලා දැන්
    ලොවට හොරා මං පෙම් කරන්නම්
    ඇගේ නිසා මං දුරින් හිඳින්නම්
    දුරට වෙලා මං පෙම් කරන්නම්
    වැටහෙන්නෑ කඳුලු ඇයි මෙසේ
    වෙන් වෙන්නෑ මියෙන තුරු මගේ ආදරේ

    අකුරු ලොකු වැඩියි.අපි මේ වයසක කුකුල්ලු.ලොකු අකුරු කියවන්න අමාරුයි.පොඩියට දාහන්
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ

    සටනකී ජීවිතයේ දැන්
    දුක සැප අතරේ ලෝකයා
    ඉන් දිනන්නේ ලොවේ වීරයා
    සටනකී ජීවිතයේ දැන්:(:(


    මොකෝ උඹ බූටක් වත් කෑවද

    Dawasma upset ekenda koheda:dull:

    කෙල්ලට මුලින්ම ලියලා යවපු සිංදුව:dull: ත්‍රේඩ් එක පැත්තේ ගියා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කෙල්ලට මුලින්ම ලියලා යවපු සිංදුව:dull: ත්‍රේඩ් එක පැත්තේ ගියා

    අහ්.ඕකේ කමෙන් එකක් දැම්මම තොපි වගේ උන් තමයි මොනා හරි උනාම කෝච්චිවලට පනින්නේ කියලා මගේ රෙප් කපලා තිබ්බා.:D:D
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    අහ්.ඕකේ කමෙන් එකක් දැම්මම තොපි වගේ උන් තමයි මොනා හරි උනාම කෝච්චිවලට පනින්නේ කියලා මගේ රෙප් කපලා තිබ්බා.:D:D

    හොද ත්‍රේඩ් එකක් තිබ්බොත් මොකෙක් හරි ඇවිත් කනවා බං:angry::angry:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හොද ත්‍රේඩ් එකක් තිබ්බොත් මොකෙක් හරි ඇවිත් කනවා බං:angry::angry:

    සිරාවටම.
    එකෙක් කියලා තිබුනා හදවතේ සංවේදී තැනට පුන්චි තට්ටුවක් දැම්මා උඹ.හරියටම හරි
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    12976472_1002175143151911_478504758_n.jpg