මොකද වෙන්නේ
ලොවෙන් හොරා වහන් වෙලා විඳින්නම් දුක මෙසේ
මඟ හැර යන්න ඇයි පෙම් කලේ
සටනකී ජීවිතයේ දැන්
දුක සැප අතරේ ලෝකයා
ඉන් දිනන්නේ ලොවේ වීරයා
සටනකී ජීවිතයේ දැන්


මොකෝ උඹ බූටක් වත් කෑවද
මොකද වෙන්නේ
ලොවෙන් හොරා වහන් වෙලා විඳින්නම් දුක මෙසේ
මඟ හැර යන්න ඇයි පෙම් කලේ


මොකද වෙන්නේ
ලොවෙන් හොරා වහන් වෙලා විඳින්නම් දුක මෙසේ
මඟ හැර යන්න ඇයි පෙම් කලේ

සිතට හොරා මං ඔබේ වෙලා දැන්
ලොවට හොරා මං පෙම් කරන්නම්
ඇගේ නිසා මං දුරින් හිඳින්නම්
දුරට වෙලා මං පෙම් කරන්නම්
වැටහෙන්නෑ කඳුලු ඇයි මෙසේ
වෙන් වෙන්නෑ මියෙන තුරු මගේ ආදරේ
සටනකී ජීවිතයේ දැන්
දුක සැප අතරේ ලෝකයා
ඉන් දිනන්නේ ලොවේ වීරයා
සටනකී ජීවිතයේ දැන්
මොකෝ උඹ බූටක් වත් කෑවද
Dawasma upset ekenda koheda![]()
ත්රේඩ් එක පැත්තේ ගියාකෙල්ලට මුලින්ම ලියලා යවපු සිංදුවත්රේඩ් එක පැත්තේ ගියා


අහ්.ඕකේ කමෙන් එකක් දැම්මම තොපි වගේ උන් තමයි මොනා හරි උනාම කෝච්චිවලට පනින්නේ කියලා මගේ රෙප් කපලා තිබ්බා.![]()

කෙල්ලට මුලින්ම ලියලා යවපු සිංදුවත්රේඩ් එක පැත්තේ ගියා


හොද ත්රේඩ් එකක් තිබ්බොත් මොකෙක් හරි ඇවිත් කනවා බං
සිරාවටම.
එකෙක් කියලා තිබුනා හදවතේ සංවේදී තැනට පුන්චි තට්ටුවක් දැම්මා උඹ.හරියටම හරි

කෝමේ කුකුල්ලු,කිකිලියෝ ටික.නයි, කිඹුලොත් හිටියා.
Zoo ekak wage