☣☣ මඤ්ඤං උයන ☣☣ 6

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    :lol: මගේ යාලුවෙක් හිටියා ඇලි එකෙක්. ඌ එක්ක පාරේ යනකොට දන්නෙ නැති එව්න් හිතන්නේ අපි ටුවරිස්ට් ගයිඩ්ලා කියලා. මූ අදින්නෙත් සුද්දා වගේ තමයි ෂෝට ගහලා ඩෙක් ෂූස් දානවා. හැබැයි මූට ඉංග්‍රීසි පොඩ්ඩක් වත් බෑ. සමහර කඩ වලට ගියාම උන් මූත් එක්ක බොහොම අමාරුවෙන් කැඩිච්ච ඉංග්‍රීසියෙන් කතා කරන්න යනවා :rofl: දැන් නම් පොර ජපානෙ ඉන්නේ. ජපන් කෙල්ලෙක් බැදලා එහෙට ගියා

    විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා. :lol::lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මාත් ඉතින් ඔහේ ඉන්නවා බන්.පුදුම රස්නයක්නේ තියෙන්නේ.
    අපෝ මම නම් මේ සීතලේ ගැහෙනවා බන්
    උබ කොහෙද ඉන්නේ

    මාත් මේ අඩන ගමන් උදේ කාපු ඒවල ප්‍රතිපල එන්නේ දැන් :P

    අහ්හ් හොද වැඩේ උබට නම්
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    අපි තලෙළුයි හරිය.සුදු නෑ.
    ඔය ළමයත් පරිස්සමින් යන්න.හරක් හොරු හැමතැනම.

    රැඟු එයි මෙහෙම කියාගෙන " උබ කළු උනාට කාරී මන්ද මට මනාප නේද සුන්දරේ ":lol::lol::lol: