මගේ යාලුවෙක් හිටියා ඇලි එකෙක්. ඌ එක්ක පාරේ යනකොට දන්නෙ නැති එව්න් හිතන්නේ අපි ටුවරිස්ට් ගයිඩ්ලා කියලා. මූ අදින්නෙත් සුද්දා වගේ තමයි ෂෝට ගහලා ඩෙක් ෂූස් දානවා. හැබැයි මූට ඉංග්රීසි පොඩ්ඩක් වත් බෑ. සමහර කඩ වලට ගියාම උන් මූත් එක්ක බොහොම අමාරුවෙන් කැඩිච්ච ඉංග්රීසියෙන් කතා කරන්න යනවා
දැන් නම් පොර ජපානෙ ඉන්නේ. ජපන් කෙල්ලෙක් බැදලා එහෙට ගියා
විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා.


දැන් නම් පොර ජපානෙ ඉන්නේ. ජපන් කෙල්ලෙක් බැදලා එහෙට ගියා




පරිස්සමින් යන්න ශුදු
මන් යනවා