☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    tamil liyanawa athi sure ekata
    padiya wadi karaganna:P:yes:

    අපෝ නෑ මල්ලි. ලමයි ටිකව විභාගේ ලියන්න ලෑස්ති කරවනවා. ඒක විභාගෙට ලියනවට වඩා අමාරු වැඩක්. එහෙම තමයි මට විභාග උණුසුම හැමදාම දැනෙන්නේ
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,757
    21,049
    113
    adala nene
    මම යනවා සින්හලු උබලගේ මේ කුනුහරුප කතා මට තේරෙන්නෙ නෑ :angry::angry::angry:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපෝ නෑ මල්ලි. ලමයි ටිකව විභාගේ ලියන්න ලෑස්ති කරවනවා. ඒක විභාගෙට ලියනවට වඩා අමාරු වැඩක්. එහෙම තමයි මට විභාග උණුසුම හැමදාම දැනෙන්නේ

    ow ow oka sellam na
    unge anagathe
    ape hitatha hari nane aduwen karala:yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ow ow oka sellam na
    unge anagathe
    ape hitatha hari nane aduwen karala:yes:

    අම්මෝ ඔව් මේ කට්ට කාලම බලන්න ඕනේ. මේ දවස්වල මම හැමදාම රෑට 12 පහුවෙනකල් වැඩ. අන්තිමට ඇස්දෙකයි, ඔලුවයි, පස්සයි, කොන්දයි හැම තැනම රිදෙනවා.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මාත් යනවා කොල්ලනේ.වැඩකරන්න තියෙනවා.
    කොබා,ටොමයියා,අශාන්,රංගුවා හැමෝටම සුබ රාත්‍රියක් වේවා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාත් යනවා කොල්ලනේ.වැඩකරන්න තියෙනවා.
    කොබා,ටොමයියා,අශාන්,රංගුවා හැමෝටම සුබ රාත්‍රියක් වේවා.

    සුභ රාත්‍රියක් වේවා මල්ලි